අනිවා එක පාරට බිත්තර සීයක්ම ගන්නවා. තව කියක් හරි අතෙත් ඉතුරුවෙයිනේ ....
Helicopter ekak ganna puluwan
එළකිරි එක සල්ලි වලට අරගෙන මේකේ ඉන්න එකාලා ඔක්කොම ban කරනවාmeka adunoth ubala mokada karanne? kohomada invest karanna balaporoththu wenne?
ඕක රබර් ද බං ඇදෙන්නView attachment 195261
meka adunoth ubala mokada karanne? kohomada invest karanna balaporoththu wenne?

Maithripalata denawa uge dhadaya gewannaView attachment 195261
meka adunoth ubala mokada karanne? kohomada invest karanna balaporoththu wenne?
elakiriya keeyak vatinava kiyalada hithane >??මට ඇදුනොත් එලකිරිය සල්ලි වලට ගන්නවා.
@AnuradhaRa කීයක් හරි දෙනවා
ඒක නෙවෙයි ඕක ගන්න රුපියල් 20 ක් දීලා පලයන්කෝ
elakiri.com estimated website worth is $ 145,494elakiriya keeyak vatinava kiyalada hithane >??![]()
Satha pahaka wadak naneView attachment 195261
meka adunoth ubala mokada karanne? kohomada invest karanna balaporoththu wenne?
2008 btc echchara aduda2008 දි ඩොලර් 1ක බිට්කොයින් අරන් තිබ්බා නම් දැන් එක ඩොලර් මිලියන 30ක්.
දැන් ඔය මොනවා හරි අරන් දාපල්ලා,,,
මම මුලින්ම දන ගනිද්දි ඩොලර් සත 24ක්-28ක් වගෙ තිබ්බෙ, එ කාලෙ එක්ංචෙන්ජ් තිබ්බෙ නෑ නෙ, මයින්න් කරන්න පටන් අරන් තෙරුම් ගන්න බැරිව අතැරලා දම්මා, ඊට පස්සෙ ආයෙ 2017 වගෙ සෙට් උනෙ, එත් ලොකෙ එ ගැන දිලා තිබ්බ පනිවිඩෙ අවුල්, ජාවාරමක් කියලා නෙ තිබ්බෙ, ආයෙ 2020 තමා බැලුවෙ,, එතකොට පෙරහර ගොඩක් දුර,, කමක් නැකියල මැදින් සෙට් උනා,,2008 btc echchara aduda