කොහොමද මේක කරන්නෙ?
මගේ TV එක CRT ටිකක් අලුුත්. අර කලු රතු කහ ජැක් තුනත් තියෙනවා. AV function එකත් තියෙනවා.
මට USB එකෙන් movies ගෙනත් TV එකෙන් බලන්න හදල දෙන්න ඕනේ ගෙදර අයට. කොහොමද කරන්නෙ? Device එකක් තියෙවනවද ebay උනත් තමක් නෑ. ලංකාවෙ අඩුවට ගන්න තියෙනවනම් හොදයි.
උදව් කරන්න.

eBay ඕන නෑ.. ඉලෙක්ට්‍රොනික් ෂොප් වල ඇති..