කොහොමද මේක කරන්නෙ?

  • Feb 1, 2014
    1,951
    397
    83
    කොළඹ
    කොහොමද මේක කරන්නෙ?

    මගේ TV එක CRT ටිකක් අලුුත්. අර කලු රතු කහ ජැක් තුනත් තියෙනවා. AV function එකත් තියෙනවා.

    ම‍ට USB එකෙන් movies ගෙනත් TV එකෙන් බලන්න හදල දෙන්න ඕනේ ගෙදර අයට. කොහොමද කරන්නෙ? Device එකක් තියෙවනවද ebay උනත් තමක් නෑ. ලංකාවෙ අඩුවට ගන්න තියෙනවනම් හොදයි.

    උදව් කරන්න.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උඩ දෙන්නටම rep දුන්නාග නමක් කියහල්ලකො දෙයියනේ. ඕකට කියන්නෙ අහවල එක කියලද?