කොහොමද මේක ?
asankadinesg Well-known member Mar 25, 2008 5,084 1 1,278 113 බොරලැස්ගමුව Mar 8, 2012 #3 me byke eka wikunanawa. 4 lakh walata wage (tawa poddak adu karanna puluwan) podi sup ekak dennako 1st owner japan wala 6000km padala tiyanawa
me byke eka wikunanawa. 4 lakh walata wage (tawa poddak adu karanna puluwan) podi sup ekak dennako 1st owner japan wala 6000km padala tiyanawa
urajdrlk Well-known member Jul 6, 2006 102,070 3,513 113 Inside Your Laptop ;) Mar 8, 2012 #4 පොඩි කාර් කට්ටක් ගන්න සල්ලි.....
T tldk Member Apr 25, 2009 366 117 0 කූඩාරමක! Mar 8, 2012 #5 urajdrlk said: පොඩි කාර් කට්ටක් ගන්න සල්ලි..... Click to expand... ඇත්තටම කාර් කට්ටක් තමා වටින්නේ.. නැත්තං බයික් දෙකක් ක්‍රොස් බාර් දාලා එකට පාහලා ගත්තත් එන්ජින්ම 2ක් තියෙනවානේ
urajdrlk said: පොඩි කාර් කට්ටක් ගන්න සල්ලි..... Click to expand... ඇත්තටම කාර් කට්ටක් තමා වටින්නේ.. නැත්තං බයික් දෙකක් ක්‍රොස් බාර් දාලා එකට පාහලා ගත්තත් එන්ජින්ම 2ක් තියෙනවානේ
chathupatiya Well-known member Sep 9, 2007 10,577 3,118 113 ලොකෙන් උතුම් රටේ Mar 8, 2012 #7 urajdrlk said: පොඩි කාර් කට්ටක් ගන්න සල්ලි..... Click to expand... බයික් එකකින් ගන්න ආතල් එක, පොඩි කාර කට්ටකින් ගන්න බැහැ බන්...
urajdrlk said: පොඩි කාර් කට්ටක් ගන්න සල්ලි..... Click to expand... බයික් එකකින් ගන්න ආතල් එක, පොඩි කාර කට්ටකින් ගන්න බැහැ බන්...