කොහොමද මේ සුද්දිගෙ සින්හල කතාකිරිල්ල

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,449
    32,178
    113
    Interview කරන ඒකීට සිංහල අමතක වෙලා. ඒකනේ බ්‍රාවෝ ගාන්නේ... :P
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මොකද්ද බං අහන ප්‍රශ්ණ ටික. කන පැලෙන්න එකක් ගහන්න තිබ්බෙ තොට වැඩක් නෑනෙ හුත්තියෙ කියල.:lol: හොඳ කුණුහබ්බ ටිකකුත් උගන්නන්න ඕන සුද්දියොන්ට. :rolleyes:
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    "sinhala kata kirilla nam patta..eth balapn ewa ugannala tiyenne kauda..mokakda aramuna kiyala...mehe awith tiyenne nikan neweine...."


    :angry::angry::angry:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,336
    1
    13,268
    113
    Gotham City


    ow ban...balapanko un plan ekakta wada karanne...6yrsma sinhala igenagena... ape untat hari athal sinhala kata karanawa kiyala


    එක තමා බන් ගොඩාක් බටහිර ජාතින් කලෙ. ඒ කාලෙ අපෙ රට අල්ලගත්ත එවුන්ගෙන් සමහරක් එවුන් සිංහල වගෙම පාලි සංස්කෘත සහ බුද්ධාගා ගැනත් හදාරලා තියෙනවා. එහෙම කරලා තමා ෂෙප් එකෙ උන්ගෙ දෙවල් අපෙ උන් අතරට අපිට නොදැනිම යැවුවෙ. මොකද තමන්ගෙ දෙවල් වලට ගරු කරන ඕන කෙනෙක්ට කවුරු උනත් කැමතිනේ. ඉතිං මෙකත් එ වගෙ සීන් එකක් තමා. ගොඩක් ආගමික කටයුතු තමා මෙ ගොල්ලො කරන්නෙ. ඔය විදියට කතා කරනවාට කොහෙන් හරි ගෙවනවා ඇති. මන් හිතන්නෙ මෙ වීඩියො එක කරන කෙල්ලයි මෙකි ඉන්නෙ සයිප්‍රස් වල. ග්‍රීක් සීන් එකක් ගැන කියෙව්වා නේ ??