කොහොමද මේ සුද්දිගෙ සින්හල කතාකිරිල්ල

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,279
    656
    113
    Classified
    Interview කරන ඒකීට සිංහල අමතක වෙලා. ඒකනේ බ්‍රාවෝ ගාන්නේ... :P

    සිරාවට ඒකී දන්නේ ඒකමයි, ඒකම කියනවා :lol: ලැජ්ජ වෙන්න ඕනේ අපි... :(