කොහොමද යහපාලනය? ජාතික ආරක්ෂාව

Freeway90

Active member
  • Dec 2, 2011
    697
    89
    28
    Weligama

    ටෝයියනේ, උඹල දැන් මහින්දගේ හොරකම් ගැන විතරක් කතා කරලා මදි. මහින්දගේ අනෙක් වැරදි ගැනත් කතා කරන්න ඕනේ. මොකද "මහින්ද හොරා" කියන එක දැන් කවුරුවත් වැඩිය පිළිගන්නේ නෑ. මෙන්න උඹලට අමතක වෙලා තිබ්බ මහින්දගේ පරණ වැරදි. අදින් පස්සේ මේවා ගැනත් කතා කරන්න.

    1980දී ජුලි වැඩ වර්ජකයෝ 20,000ක් එක දවසෙන් රස්සාවෙන් අස් කරේ මහින්ද. 1989දී කොටින්ට ආයුධ ලොරි ගණන් ගෙනිහින් දුන්නෙත් මහින්ද. ප්‍රා කල්ලිය හැදුවෙත් අර දත් දොස්තර නෙවෙයි, මහින්ද. රිචඩ් ද සොයිසා, විජේදාස ලියනආරච්චි එහෙම මැරෙව්වෙත් මහින්ද. කොබ්බැකඩුව මහත්තයව මැරෙව්වෙත් මහින්ද. බටලන්ද වධකාගාරයට අල්ලපු ගෙදර ජිවත් වෙලත් වධහිංසා වලට ලක් වෙච්ච තරුණයන්ගේ සද්දයක්වත් නොදැනී හිටියෙත් මහින්ද. 89 දී කොල්ලෝ කෙල්ලෝ බොරු විප්ලවයකට දැක්කුවේ මහින්ද. මේ තරුණයන්ව ටයර් සෑයවල් වල මරා දැම්මෙත් මහින්ද.

    බැද්දගානේ සංජිව ජනාධිපති ආරක්ෂක අංශයට ගත්තෙත් චන්ද්‍රිකා නෝනා නෙවෙයි මහින්ද. සොත්ති උපාලිලට ඉහල තනතුරු දුන්නෙත් මහින්ද.

    සෙවණගල සිනි සමාගම UNP ජාතික සංවිධායක දයා ගමගේට ඒ වෙද්දී ෆැක්ටරියේ ගබඩා වල තිබ්බ සීනි වල වටිනාකමටත් වඩා අඩු මිලකට විකුනුවෙත් මහින්ද. ලංකවේ තිබ්බ ලොකුම කම්හල් (ඇඹිලිපිටිය කඩදාසි කම්හල, කන්තලේ සිනි කම්හල, වේරහැර සහ කැප්පෙටිපොළ බස් කම්හල්) කුණු කොල්ලයට විකුණලා, ඊට පස්සේ ඒවා ගත්ත මුදලාලිලාට මේ කම්හල් විනාශ කරන්න ඉඩ හැරලා, පස්සේ ඒවායේ යන්ත්‍ර සුත්‍රත් විකුණාගන්න ඉඩ හැරියේ මහින්ද.

    ඇයි තව 1996දී මහ බැංකුවට බෝම්බ ගැහුවෙත් මහින්ද. 1998දී දෙහිවල කෝච්චියට බෝම්බ ගැහුවෙත් මහින්ද. 1999දී මුලතිව් කඳවුරට ගැහුවෙත් මහින්ද. අලිමංකඩ කඳවුරට ගැහුවෙත් මහින්ද.

    ආ අමතක උනා, තොප්පිගල කියන්නේ විශාල කැලයක් කිව්වෙත් මහින්ද. ෆොන්සේකා ගැලවීමේ හමුදාවටවත් සුදුසු නෑ කිව්වෙත් මහින්ද. හමුදාව අලිමංකඩ යනවා කියලා පාමංකඩ යනවා කිව්වෙත් මහින්දම තමයි.

    ඒ විතරක් නෙවෙයි, 1987දී ප්‍රභාකරන්ව අල්ලන්න ඔන්න මෙන්න තියෙද්දී ඉන්දියාව් බලපෑම් වලට යට වෙලා යුද මෙහෙයුම් නවත්තල, ඉන්දු ලංකා ගිවිසුම අස්සන් කරලා, සාම සාධක හමුදාවක් ගෙන්නලා කොටින්ට බේරෙන්න ඉඩ දුන්නෙත් මහින්ද.

    2002දී බොරු සාම ගිවිසුමක් ගහල, කොටින්ට රටෙන් කෑල්ලක් ලියල දීල, උන්ට ශක්තිමත් වෙන්නයි, දකුණට බෝම්බ ගේන්නයි ඉඩ දුන්නේ මහින්ද. මිලේනියම් සිටි පාවාදීම කරලා බුද්ධි අංශ නිලාධාරීන් කොටි පිස්තෝල කල්ලියේ බිල්ලක් වෙන්න ඉඩ දුන්නෙත් මහින්දම තමයි.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    Ubata weradila 1600k gewanne unp lollonta..

    ආ මල්ලි සයිඩ් එකෙන් පුක නම් දෙන්න එපා :)

    පුළුවන් නම් අර ලිඳේ වැටිච්ච දිල්වල්ලව ගොඩ ගන්න බලපන් :rofl:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ආ මල්ලි සයිඩ් එකෙන් පුක නම් දෙන්න එපා :)

    පුළුවන් නම් අර ලිඳේ වැටිච්ච දිල්වල්ලව ගොඩ ගන්න බලපන් :rofl:
    මම නෙවයි බන් ලිඳේ ඉන්නේ උඹ.. මම හදන්නේ උඹව කොහොමහරි ලිඳෙන් ගොඩට ගන්න...:)
    :):)
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    මේවා පෙනී පෙනීත් වටේ යන්නේ අයි බන්.. ජිවිත් පුලා le හලලා මේ රට දිනාගත්තේ අයිත මෙහෙම වෙන්නද?? උම්බලටනම් සාප වෙනවා...:(
    :(:(

    මොනවා පේන්නද බන් උබල සිහින ලෝකවල් ගොඩනගනවා. උබල අභ්හියෝගයට ලක් කරන්නේ රනිල් ව නෙවේ. උබලගේම පක්ෂේ සභාපති සිරිසේන ජනදිපතිතුමාව. උබල මේ ලගක් වෙනක මඩ ගහපු සිරිසෙනව. සිරිසේන පොන්නය කියා කියා බැනපුව මතකද . රටේ ආරක්ෂක ඇමති එතුමා. ඉති යකෝ කොහොමද රනිල් රට බෙදන්නේ.උබලගේ මහින්ද ආවත් ආරක්ෂාව සම්බන්දෙන් තීරණ ගන්නේ රටේ ජනාදිපති.නැතුව මහින්ද නෙවේ. අනිතෙක මොකා ආවත් 2/3 බහුතරයකුත් ඕන ඇහෙම දෙයක් කරන්න. කාටවත් මේපාර 2/3ක් නෑ. උබලත් විරුද්ද නම්. 2/3ක් එන්නේ කොහොමද බන්. අනිතෙක ප්‍රතිපත්තිමය එකගතාවයක් තියනවා. ඒකීය රටක් කියල. උබල ඉස්සර කිව්වේ ඒවා UNP ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නෑ කියල. දැන් ලියලම තිබ්බම එකෙත් ඇදයක් හොදයනව. ඕව මොනවා උනත් ඔක්කොම යටයි ජනදිපතිට.
    මහින්ද තිය රනිල් ආවත් රටේ ආරක්ෂාව සම්බන්දෙන් තීරණ ගන්නේ ජනාදිපතිතුමා.
    :):):)
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    මම නෙවයි බන් ලිඳේ ඉන්නේ උඹ.. මම හදන්නේ උඹව කොහොමහරි ලිඳෙන් ගොඩට ගන්න...:)
    :):)

    ඔය පුක නොදී අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්නකෝ :)
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    ඉතින් සොන්නියේ මොනවද කියපන්කො "ගලවලා" අයින් කරේ?:rofl: තෝ හිතුවද පොලිස් කොට්ටාශයක් කියන්නේ කණුවක් වගේ දෙයක් කියල ගලවන්න :rofl:

    කියපන් පොලිස් කොට්ඨාශේ අයින් උනාම ජාතික ආරක්ෂාව අඩු වෙන්නේ කොහොමද පොලිසි එහෙම්මම තියනවනේ? :rofl:

    අනේ මේ සුට්ටියේ තෝ හිතුවද 102ටම රිප්ලයි දාන්න මටත් තොට වගේ 1600ක් ගෙවනවා කියල :lol: අනික් බොරුත් ඔච්චරම තමයි :rofl:

    දිල්ලොල්ලා බම්ප්
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඔය පුක නොදී අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්නකෝ :)
    උත්තර දීලා තියෙන්නේ... පුක දුන්නේ නෑ බන්.. උඹයි පුක දෙන්නේ මේවා ඉවසගන්න බැරුව... වහල්ලු වෙන්න එපා බන්...:)
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    උත්තර දීලා තියෙන්නේ... පුක දුන්නේ නෑ බන්.. උඹයි පුක දෙන්නේ මේවා ඉවසගන්න බැරුව... වහල්ලු වෙන්න එපා බන්...:)

    ඉතින් සොන්නියේ මොනවද කියපන්කො "ගලවලා" අයින් කරේ?:rofl: තෝ හිතුවද පොලිස් කොට්ටාශයක් කියන්නේ කණුවක් වගේ දෙයක් කියල ගලවන්න :rofl:

    කියපන් පොලිස් කොට්ඨාශේ අයින් උනාම ජාතික ආරක්ෂාව අඩු වෙන්නේ කොහොමද පොලිසි එහෙම්මම තියනවනේ? :rofl:

    අනේ මේ සුට්ටියේ තෝ හිතුවද 102ටම රිප්ලයි දාන්න මටත් තොට වගේ 1600ක් ගෙවනවා කියල :lol: අනික් බොරුත් ඔච්චරම තමයි :rofl:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    ඇඟිල්ලෙන්ද???:lol::lol::lol:

    කියපන් පොලිස් කොට්ඨාශේ අයින් උනාම ජාතික ආරක්ෂාව අඩු වෙන්නේ කොහොමද පොලිසි එහෙම්මම තියනවනේ?
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඉතින් සොන්නියේ මොනවද කියපන්කො "ගලවලා" අයින් කරේ?:rofl: තෝ හිතුවද පොලිස් කොට්ටාශයක් කියන්නේ කණුවක් වගේ දෙයක් කියල ගලවන්න :rofl:

    කියපන් පොලිස් කොට්ඨාශේ අයින් උනාම ජාතික ආරක්ෂාව අඩු වෙන්නේ කොහොමද පොලිසි එහෙම්මම තියනවනේ? :rofl:

    අනේ මේ සුට්ටියේ තෝ හිතුවද 102ටම රිප්ලයි දාන්න මටත් තොට වගේ 1600ක් ගෙවනවා කියල :lol: අනික් බොරුත් ඔච්චරම තමයි :rofl:
    පොල් බුරුවො !!! පොලිස් කොට්ඨාශයකින් වෙන කාර්ය මොකක්ද???මුලින් එක කියපන්???යකෝ තොපේ මහා එකා පොන්නයා බව ඇත්ත.උඹලත් පොන්නයෝ වෙන්න එපා රටටකෙලවල තියන විදිහ දැම්මම ඒ ගැන දුක්වෙයන්..
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    ඔව් අපි නිතරම බයියන්ට පුකේ අරිනවනේ :lol:

    ත්‍රෙඩ් එකේ මුල ඉදන් බලන් වරෙන් එතකොට තේරෙයි කවුරු කාට ඇරලද? කාට ඇරිලද කව්ද සයිඩ් එකෙන් පුක දෙන්නේ කියල....තේරුනෝත් ශේප් එකේ ඩොන්ගල් එකටත් නොකිය මාරුවෙයන් කියල
    කියල කියල එපා වෙලා තමා කට පියන් ඉන්නේ මේ ත්‍රෙඩ් එකේ...කට්ටිය ගියාම පාලු ගෙදර බිදින් නැතුව හිටපන්
     
    Last edited:

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මොනවා පේන්නද බන් උබල සිහින ලෝකවල් ගොඩනගනවා. උබල අභ්හියෝගයට ලක් කරන්නේ රනිල් ව නෙවේ. උබලගේම පක්ෂේ සභාපති සිරිසේන ජනදිපතිතුමාව. උබල මේ ලගක් වෙනක මඩ ගහපු සිරිසෙනව. සිරිසේන පොන්නය කියා කියා බැනපුව මතකද . රටේ ආරක්ෂක ඇමති එතුමා. ඉති යකෝ කොහොමද රනිල් රට බෙදන්නේ.උබලගේ මහින්ද ආවත් ආරක්ෂාව සම්බන්දෙන් තීරණ ගන්නේ රටේ ජනාදිපති.නැතුව මහින්ද නෙවේ. අනිතෙක මොකා ආවත් 2/3 බහුතරයකුත් ඕන ඇහෙම දෙයක් කරන්න. කාටවත් මේපාර 2/3ක් නෑ. උබලත් විරුද්ද නම්. 2/3ක් එන්නේ කොහොමද බන්. අනිතෙක ප්‍රතිපත්තිමය එකගතාවයක් තියනවා. ඒකීය රටක් කියල. උබල ඉස්සර කිව්වේ ඒවා UNP ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නෑ කියල. දැන් ලියලම තිබ්බම එකෙත් ඇදයක් හොදයනව. ඕව මොනවා උනත් ඔක්කොම යටයි ජනදිපතිට.
    මහින්ද තිය රනිල් ආවත් රටේ ආරක්ෂාව සම්බන්දෙන් තීරණ ගන්නේ ජනාදිපතිතුමා.
    :):):)

    දැන් රනිලයි මෛත්‍රීයි මෙච්චර කල් වැඩ කරේ ඔය ව්‍යවස්ථාවට එකඟවද? පාර්ලිමේන්තුවේ බහුතරය නැති එකෙකුට අගමැති කම දුන්නේ, අග විනිසුරු නිකම්ම ජනාධිපතිගේ හිතු මතේට පාර්ලිමේන්තුවේ ඡන්දයක් තියන්නේ නැතුව අයින් කරේ, විශ් වාස භංග ගේනකොට පාර්ලිමේන්තුව විසිරෙව්වේ ඔය ව්‍යවස්ථාවට, ප්‍රජාතන්ත්‍රවාදයට එකඟව නෙවෙයිනේ. තව 2002දී ප්‍රභාකරන්ට රටෙන් කෑල්ලක් දුන්න ගිවිසුම ගැහුවේ ව්‍යවස්ථාවට එකඟවද?

    ඉතින් රනිල්ට බලය ලැබුනොත් ඔය 2/3 කතා නෑ, මෙච්චර කල් කරා වගේ මොකක් හරි ක්‍රමේකින් දෙමල ජාතිවාදීන්ට පුළුවන් තරම් දොළ පිනේදී දෙනවා. ඊට පස්සේ ඒකට විරුද්ධ වෙන සිංහලයන්ව ලේ ගංගාවක ගිල්ලලා මර්දනය කරනවා. ඕක හින්ද තමයි අපි කියන්නේ රනිලටවත් උන්ට කඩේ යන JVP එකටවත් බලය දෙන්න එපා කියල.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    පොල් බුරුවො !!! පොලිස් කොට්ඨාශයකින් වෙන කාර්ය මොකක්ද???මුලින් එක කියපන්???යකෝ තොපේ මහා එකා පොන්නයා බව ඇත්ත.උඹලත් පොන්නයෝ වෙන්න එපා රටටකෙලවල තියන විදිහ දැම්මම ඒ ගැන දුක්වෙයන්..

    පොන්නයෝ පොලිස් කොට්ඨාශයකින් වෙන්නේ පොලිසි පාලනය කරන එක දැන් මාන්කුලම් පොලිසි පාලනය අවට කොට්ටාශ 6කට බෙදල දීල තියෙන්නේ ඒකෙන් කොහොමද ආරක්ෂාව තර්ජනයක් වෙන්නේ කියපන්?

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,636
    14,285
    113
    ත්‍රෙඩ් එකේ මුල ඉදන් බලන් වරෙන් එතකොට තේරෙයි කවුරු කාට ඇරලද? කාට ඇරිලද කව්ද සයිඩ් එකෙන් පුක දෙන්නේ කියල....තේරුනෝත් ශේප් එකේ ඩොන්ගල් එකටත් නොකිය මාරුවෙයන් කියල
    කියල කියල එපා වෙලා තමා කට පියන් ඉන්නේ මේ ත්‍රෙඩ් එකේ...කට්ටිය ගියාම පාලු ගෙදර බිදින් නැතුව හිටපන්

    කවුද බං "කට්ටිය":rofl: ඇයි media unit එකේ උන් දවල්ට කන්න ගියාද?:lol:

    වෙන එවුන් ඉන්නවද නැද්ද කියල මට වැඩක් නෑ ත්‍රෙඩ් එක දාපු එකා ඉන්නවනේ ඒ මදැයි :lol:
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    Sirikothe Electricity bills gewa ganna baruwa hitapunta masa 6 mechchara salli kohenda?

    kohomada wenasa?

    Maha bankuwata una de hitha ganna puluwanne ?????

    :lol::lol::lol::lol::lol::lol:
    ඉස්සෙල්ල මහබැංකුවේ වුනේ මොකක්ද කියල හොයල බලපන්. එක එක කිව්වට පිළිගන්නේ නැතුව.:)

    මේ ටික බලපන්.. ඉවරවෙලා කියපන් හොරෙ මොකක්ද කියල. රටට ඔය ගනුදෙනුවෙන් ලාභයක්ද පාඩුවක්ද වුනේ කියලත් බලපන්.:) සම්පුර්ණ video සෙට් එක දාන්නම් ඕකට ඇවිල්ල බන්දුලත් පිචන් වෙලා ගිය.
    :lol::lol::lol:

    මහ බැංකු බැදුම්කර ගනුදෙනුව

    අභියෝගය
    විජේදාස රාජපක්ෂ

    විසින්

    බන්දුල ගුනවර්දන වෙත

    බලපු නැති උන් ඔක්කොම බලපල්ලා

    Giraya -11-08-2015

    :):):):):)
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    පොන්නයෝ පොලිස් කොට්ඨාශයකින් වෙන්නේ පොලිසි පාලනය කරන එක දැන් මාන්කුලම් පොලිසි පාලනය අවට කොට්ටාශ 6කට බෙදල දීල තියෙන්නේ ඒකෙන් කොහොමද ආරක්ෂාව තර්ජනයක් වෙන්නේ කියපන්?

    ඔච්චර දෙයක් දන්නවද බං මුං? මුන් මොලෙන් නෙමෙයි ජීවත් වෙන්නෙ පුකෙන්. ඔය කාට හරි අල්ලගෙන ඉන්න විතරයි දන්නේ. ඕව දන්නවනම් අඩුම ගානෙ මුන් රස්සවක් කරනවනේ බං.
     
    Similar threads