කොහොමද යහපාලනය ...?
මුලින්ම කිවුව ඔක්කොම උන් එකයි කියල ..සැහෙන්න සෙට් එකක් රනිල්ටයි MY 3 ටයි කඩේ ගියා ..දැන් සනිපයිනේ යහපාලනය ...

තාම පටන් ගත්තේ නැහැ හරියට ..මම නම් කියන්නේ 5-6 year s තියෙන්න ඕනි මේ ආණ්ඩුව ..එතකොට තමයි මිනිසුන්ට තව හොදට සනීපෙට දැනෙන්නේ යහ පාලනය ...එත් අපේ ලංකාවේ හරක් JVP එකට vote කරන්නේ නැහැ ...ආයෙත් පරණ හොරුම පත් කරනවා ..ඕක තමයි ලංකාවේ දේශපාලනයේ තිත්ත ඇත්ත ....උන් deal දාගෙන හොරා කනවා ..අපේ හරක් උන්ට කඩේ යනවා මදිවට මරා ගන්නවා ...

මේ තියෙන්නේ දැනට උන දේවල් ....

# 48 යුත් ඇමති මණ්ඩලයක් ලැබුණා ...විද්දීයත්මකව අමතියන්ෂ බෙදල තියෙනවා ..දක්ෂයන්ට තැන ලැබිලා තියෙනවා ...
# K P කිසිම ත්රස්ත ක්රිය්වක් නොකළ බවට නීතිපති උසාවියට දැනුම් දීල තියෙනවා
#පාවෙන අවි ගබඩාව පිලිබඳ නඩුව තව දුරටත් පවත්වාගෙන යාමට අවිෂ්ඨාවයක් නැති බවට නීතිපති උසාවියට දැනුම් දීල තියෙනවා ...
#කරුණා අම්මාන් ප්රභාකරන් ඔලුවට වෙඩි තියන් මැරුණා කියලා තියෙනවා ...
තාම පටන් ගත්තා විතරයි ..තව හොද හොද සෙල්ලම් ඉස්සරහට .....

මේ system එක වෙනස් කරන්න අපේ මිනිස්සු හිතන පතන විදිය අක්ල්පයි වෙනස් වෙන්න ඕනි ...

Last edited: