කොහොමද යාලුවනේ, මාව මතක ඇති කියල හිතනවා, රට වටේම ණය වෙලා කරගන්න දෙයක් නැතුව, කිරියට ඇවිත් දුක කියල උදව් ඉල්ලුවේ.
ආයෙත් ආවේ වදයක් වෙන්න නෙමෙයි... මම දැන් සතුටින් ඉන්නවා. ජොබ් එකත් කරනවා, Land Sales, House selling බ්‍රොකෙර් වැඩ කරනවා, පොඩි IT Company එකක් කරනවා....
@aneasarayana | @vj3660 | @LajjaNathiBayya | @tharakaf | @Kodiya97 | @හෙළයෙක් | @wawula | @lohan | @nidarsha91 | @ST.PIERRE
මේ ඉන්නෙ මම බින්දුවටම වැටිල ඉන්නකොට මට වචෙනෙකින් හරි හය්යක් උන, මාව විස්වාස කරපු කිරියෙ මගෙ බොක්කල... සමහරු Account No එක ඉල්ලුවා මට සල්ලි දෙන්න.... @lohan , @ST.PIERRE උබල ඒතරමට මව විශ්වාස කලා. Thank you
@wawula ඔයාමට ඔයාගේ ඉඩමක් දුන්න විකුනල දෙන්න කියලා..... ඒක මට විකුන ගන්න බැරි උනා. ඒත් මම දැන් Part Time බ්‍රොකෙර් කෙනෙක්... Thank you මචන් මට අලුත් income patha එකක් පෙන්නුවට....
ජීවිතේ නැට්ටටම හිර වෙලා, ජීවත් වෙන්නත් මැරෙන්නත් බැරි තැනකට වැටිල ඉන්නකොට කිරියේ උබල මට දුන්නු සප් එකට ජාති ජාතිත් උබලට පින් යාලුවනේ