කොහොමද යාලුවනේ, Hi Machanla

AsankaMalaya

Well-known member
  • Sep 25, 2020
    186
    356
    63
    කොහොමද යාලුවනේ, මාව මතක ඇති කියල හිතනවා, රට වටේම ණය වෙලා කරගන්න දෙයක් නැතුව, කිරියට ඇවිත් දුක කියල උදව් ඉල්ලුවේ.

    ආයෙත් ආවේ වදයක් වෙන්න නෙමෙයි... මම දැන් සතුටින් ඉන්නවා. ජොබ් එකත් කරනවා, Land Sales, House selling බ්‍රොකෙර් වැඩ කරනවා, පොඩි IT Company එකක් කරනවා....

    @aneasarayana | @vj3660 | @LajjaNathiBayya | @tharakaf | @Kodiya97 | @හෙළයෙක් | @wawula | @lohan | @nidarsha91 | @ST.PIERRE
    මේ ඉන්නෙ මම බින්දුවටම වැටිල ඉන්නකොට මට වචෙනෙකින් හරි හය්යක් උන, මාව විස්වාස කරපු කිරියෙ මගෙ බොක්කල... සමහරු Account No එක ඉල්ලුවා මට සල්ලි දෙන්න.... @lohan , @ST.PIERRE උබල ඒතරමට මව විශ්වාස කලා. Thank you

    @wawula ඔයාමට ඔයාගේ ඉඩමක් දුන්න විකුනල දෙන්න කියලා..... ඒක මට විකුන ගන්න බැරි උනා. ඒත් මම දැන් Part Time බ්‍රොකෙර් කෙනෙක්... Thank you මචන් මට අලුත් income patha එකක් පෙන්නුවට....

    ජීවිතේ නැට්ටටම හිර වෙලා, ජීවත් වෙන්නත් මැරෙන්නත් බැරි තැනකට වැටිල ඉන්නකොට කිරියේ උබල මට දුන්නු සප් එකට ජාති ජාතිත් උබලට පින් යාලුවනේ

    asas.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,327
    74,829
    113

    View attachment 225012

    Ehema tama huththo inna ona. Patta sathutui. Digatmaa ohoma palayan. Karapu gon wada aai karanna epa. Salli enna enna gona mathu wenawa. ekata ida tiyanna epa.

    @Heshan Daminda Ponnaya mewa balalawath hadiyan
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Ehema tama huththo inna ona. Patta sathutui. Digatmaa ohoma palayan. Karapu gon wada aai karanna epa. Salli enna enna gona mathu wenawa. ekata ida tiyanna epa.

    @Heshan Daminda Ponnaya mewa balalawath hadiyan

    amma thaththawa gedarin pannala gewal aithi kara ganna hadapu wal parayo anik ewunta advise denawa,

    thamuse reddak adanda oi katha karanne, lejja nethi wesige putha
     
    • Haha
    Reactions: Xi Jinping

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,327
    74,829
    113
    කොහොමද යාලුවනේ, මාව මතක ඇති කියල හිතනවා, රට වටේම ණය වෙලා කරගන්න දෙයක් නැතුව, කිරියට ඇවිත් දුක කියල උදව් ඉල්ලුවේ.

    ආයෙත් ආවේ වදයක් වෙන්න නෙමෙයි... මම දැන් සතුටින් ඉන්නවා. ජොබ් එකත් කරනවා, Land Sales, House selling බ්‍රොකෙර් වැඩ කරනවා, පොඩි IT Company එකක් කරනවා....

    @aneasarayana | @vj3660 | @LajjaNathiBayya | @tharakaf | @Kodiya97 | @හෙළයෙක් | @wawula | @lohan | @nidarsha91 | @ST.PIERRE
    මේ ඉන්නෙ මම බින්දුවටම වැටිල ඉන්නකොට මට වචෙනෙකින් හරි හය්යක් උන, මාව විස්වාස කරපු කිරියෙ මගෙ බොක්කල... සමහරු Account No එක ඉල්ලුවා මට සල්ලි දෙන්න.... @lohan , @ST.PIERRE උබල ඒතරමට මව විශ්වාස කලා. Thank you

    @wawula ඔයාමට ඔයාගේ ඉඩමක් දුන්න විකුනල දෙන්න කියලා..... ඒක මට විකුන ගන්න බැරි උනා. ඒත් මම දැන් Part Time බ්‍රොකෙර් කෙනෙක්... Thank you මචන් මට අලුත් income patha එකක් පෙන්නුවට....

    ජීවිතේ නැට්ටටම හිර වෙලා, ජීවත් වෙන්නත් මැරෙන්නත් බැරි තැනකට වැටිල ඉන්නකොට කිරියේ උබල මට දුන්නු සප් එකට ජාති ජාතිත් උබලට පින් යාලුවනේ

    View attachment 225012
    Ado welawak tibboth, una dey, goda yanna gata gaththa widiyai, goda giya widiyai gana thread ekak daapan. Kaata hari motivation ekak wei machan :-)

    Kalekata passe EK ekey dakka sirama new ekak.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    ඉදිරියෙදි කරන්න සැලසුම් කරලා තියෙන සියලු වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!!! Good luck, brother. :) :love: (y)
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Ado welawak tibboth, una dey, goda yanna gata gaththa widiyai, goda giya widiyai gana thread ekak daapan. Kaata hari motivation ekak wei machan :-)

    Kalekata passe EK ekey dakka sirama new ekak.
    උබට තමයි ඕනවෙන්නෙ
    පිරමීඩ වලට මිනිස්සු එකතු කරලා රෙද්දෙ ගූ ගිය පොන්නයා. සාගල නාකි හින්දා රනිල්ව දැලේ දාගනින් පුලුවන්නම් , නැත්තන් තොට ගොඩ ඒමක් නෑ
     
    Amstrak

    Active member
  • Nov 15, 2023
    246
    244
    43
    සතුටුයි බන්. සුබපැතුම්. ඉස්සරහට IT කොම්පැනියේ ජොබ් එලකිරි කොල්ලොන්ට සෙට් කරපන්. ජය
     
    • Like
    Reactions: Solo Rider