Best one!![]()
A. සිරියා;19195977 said:අඩේ ගති යකෝ![]()
මම බෙනා;19195666 said:පට්ට යකෝ..චීන පොරක් වගේ...බැරිද මටත් කොන්ඩයක් සෙට් කරන්ඩ
තොගේ විව් එකට සෙට් වෙන කෙල්ලෙක්ගෙ පිංතූරයකුත් එවපං හදන්න..
හිටං මාමා ඉන්න හැම පිංතූරෙටම කෙල්ලෙක් සෙට් වෙනවා.. මහින්ද මාමා තමා අවුල.. පොර ඉන්න විව් වලට හරියන කෙල්ලො නෑ.. පොර කපටියා බං.. 
හිටං මාමා ඉන්න හැම පිංතූරෙටම කෙල්ලෙක් සෙට් වෙනවා.. මහින්ද මාමා තමා අවුල.. පොර ඉන්න විව් වලට හරියන කෙල්ලො නෑ.. පොර කපටියා බං.. 
මේක පට්ට
Kanchana wage.![]()

යකෝ මේකට රෙප් දීපු එකෙක්වත් නම දාලා නෑනේ.. මොකෝ දන්නෑ..