කොහොමද වාහනේ?

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,684
    113
    Gampaha
    front suspension මචන් ( 4wd models )
    mainly type 2ක් තියෙන්නෙ

    එකක් ඉස්සරහ දුනු/coil + solid axle ( front & rear both, axles )

    අනික ඉස්සරහ lower/upper arm + CV කාර් වල වගෙ එක්ක එන්නෙ.
    ඒකෙ front solid axle එකක් නෑ


    solid axle strong කියල කියනව ඉතින්, & simple + lesser parts නිසා durable වැඩියි
    මේක අදාල වෙන්නෙ extreme offroading කරන අයට විතරයි

    ඉස්සර 4wd SUV/ Cab ගොඩක් ආවෙ front & rear solid axle

    දැන් ඔක්කොම වගෙ 4wd පැසෙන්ජර් වාහන එන්නෙ IFS තමා ( nissan petrol, cruiser, hilux, navara, triton, ford raptor )
    මොඩෙල් කීපයක් විතරක් තාම front solid axle එනව cruiser 70 series / jeep rubicon



    👍👍👍
     
    • Like
    Reactions: Any.key and NRTG