කොහොමද වාහන Hambanthota

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,828
    2,397
    113
    අදඑලියට් එන්නේ 22 tax ගෙවපු වාහන , දවස් 10-12 තියාගෙන මොනවා කරනවද දන්නේ නෑ
    Sure ද මචන් අද 22 ඒව කියල .මගෙ යාලුවෙක් ගෙ 20 ගෙවපු එකක් තාම නෑ
     
    • Like
    Reactions: NRTG

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,503
    8,696
    113
    Meanwhile decades ගණන් පරන ලඩී ටකරං වාහන ඉන් සී ලංකා

    300px-My_Time_Has_Come.jpg
    ඔන්න බලපන් ඒවා මේවටත් වැඩිය ගානකට විකුනන්න දානවා, අපේ හරක් ගන්නවා.
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,653
    2,896
    113
    owath loan karala ganne bn mona rich da,
    loan gewannath salli epai bn..Dan vehicles wala prices yana widiyata 60% loan ekak damma kiyanneth per month sahena warikayak enawa...

    Pahala tiyenne Rs 10 million vehicle eka kata 4 million cash deela ithuru 60% loan ekak, a kiyanne Rs 6 million walata 13% per annum interest rate ekata 10 years walata dammath mul 12 months walata ena payment tika... Obviously Sinhalu rich

    Payment No.BalancecapitalInterestInstalment
    16,000,000.0050,000.0065,000.00115,000.00
    25,950,000.0050,000.0064,458.33114,458.33
    35,900,000.0050,000.0063,916.67113,916.67
    45,850,000.0050,000.0063,375.00113,375.00
    55,800,000.0050,000.0062,833.33112,833.33
    65,750,000.0050,000.0062,291.67112,291.67
    75,700,000.0050,000.0061,750.00111,750.00
    85,650,000.0050,000.0061,208.33111,208.33
    95,600,000.0050,000.0060,666.67110,666.67
    105,550,000.0050,000.0060,125.00110,125.00
    115,500,000.0050,000.0059,583.33109,583.33
    125,450,000.0050,000.0059,041.67109,041.67
     
    Last edited:

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,644
    1
    4,490
    113
    Matale
    pudumai neh ban ahuwamai ohoma
    case ekak. aniwa case eka adinna kiyapan sakkili drivers la karana wada oya
    කිරියේම එකෙක් ඒ කාලේ 2020 වගේ දාලා තිබුණා ගෙන්නනවා නම් ජපානෙන් කැමරා, රේඩියෝ ගලවලා කුරියර් කරගන්න කියලා. ක්‍රීඩ් අයියද මන්දා කියලා තිබුණේ