එකවුන්ට් එකේ තියෙන්නෙ මිලියන 600යි
ජෙප්පො බිලියන 5.4 ක් හොරම් කරල
ජෙප්පො බිලියන 5.4 ක් හොරම් කරල
I have 2 words for you HELPING HAMBANTHOTAhttps://elakiri.com/threads/ආදාර-දෙන්න-ඊයෙ-ඕපන්-කරපු-boc-එකවුන්ට්-එකේ-මේ-වෙනකොට-කීයක්-එකතු-වෙලා-ඇතිද.2233107/#post-31111440
මේ ත්‍රෙඩ් එකෙන් දැම්මනෙ කොච්චර සල්ලි ඇවිල්ලද කියල ගෙස් කරන්න කියල . ඔන්න ලේකම් ඊයෙ වෙනකොට ගාන කියල . බිලියන 600ක් ආධාර. මේ LKR විතරයි . දැන් මේ මිනිස්සු ඒව කියනවනෙ .. කලින් අපි වෙනුවෙන් අපි ඒවට එහෙම කොහොම එන්න ඇතිද නේද .![]()
ඇස්තමේන්තුවත් බිලියන 50යි
2% වත් ලැබිලා නෑ![]()
ඇස්තමේන්තුවත් බිලියන 50යි
2% වත් ලැබිලා නෑ![]()
Ammo e kaleජපානෙන් යෙන් බිලියනයක් එනකන් හිටපු කාලේ මතක් උනා.
Source - In the Jeep
ඇයි බං විපක්ෂේ කිවේ නැත්තේ එක ඩොලර් එකක් වත් එවන්න එපා කියලා ?https://elakiri.com/threads/ආදාර-දෙන්න-ඊයෙ-ඕපන්-කරපු-boc-එකවුන්ට්-එකේ-මේ-වෙනකොට-කීයක්-එකතු-වෙලා-ඇතිද.2233107/#post-31111440
මේ ත්‍රෙඩ් එකෙන් දැම්මනෙ කොච්චර සල්ලි ඇවිල්ලද කියල ගෙස් කරන්න කියල . ඔන්න ලේකම් ඊයෙ වෙනකොට ගාන කියල . බිලියන 600ක් ආධාර. මේ LKR විතරයි . දැන් මේ මිනිස්සු ඒව කියනවනෙ .. කලින් අපි වෙනුවෙන් අපි ඒවට එහෙම කොහොම එන්න ඇතිද නේද .![]()
හොදට අහපන් බිලියන . මන් කලින් ත්‍රෙඩ් එක දානකොටත් බිලියන 19යි