කොහොමද වැඩේ . එක අතකින් ලංකාවෙ මිනිස්සුත් මාරයි

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,339
    24,556
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Dog Reaction GIF by TikiIndia
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,014
    4,608
    113
    https://elakiri.com/threads/ආදාර-දෙන්න-ඊයෙ-ඕපන්-කරපු-boc-එකවුන්ට්-එකේ-මේ-වෙනකොට-කීයක්-එකතු-වෙලා-ඇතිද.2233107/#post-31111440

    මේ ත්‍රෙඩ් එකෙන් දැම්මනෙ කොච්චර සල්ලි ඇවිල්ලද කියල ගෙස් කරන්න කියල . ඔන්න ලේකම් ඊයෙ වෙනකොට ගාන කියල . බිලියන 600ක් ආධාර. මේ LKR විතරයි . දැන් මේ මිනිස්සු ඒව කියනවනෙ .. කලින් අපි වෙනුවෙන් අපි ඒවට එහෙම කොහොම එන්න ඇතිද නේද . :P:P:P:P:P
    I have 2 words for you HELPING HAMBANTHOTA
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,983
    1
    9,805
    113
    Gampaha




    ඇස්තමේන්තුවත් බිලියන 50යි

    2% වත් ලැබිලා නෑ 😄

    මෙන්න දැන් ඩෝබිල තෙත් කරන්න සෑහෙන දෙවල් පොරොන්දු වෙනව නේද? සල්ලි කොහෙන්ද ඒවා කරන්න
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,939
    26,490
    113
    ඌ ආයේ අවුරුදු ගාණකට එළකිරි එන එකක් නෑ ලැජ්ජාව තියෙන ජෙප්පෙක් නම්. ඒත් ජෙප්පොන්ට කොහෙද ලැජ්ජාව. 🤷🏻‍♂️

    මුකුත් කියන්න එපා, හෝදනවා වැඩි නිසා Detergent නහයෙන් කටින් ගිහින් ඩෝබි සර්ලගේ Brain Damage වෙලා ඉන්නෙ මේ දවස්වල

     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,014
    10,309
    113




    ඇස්තමේන්තුවත් බිලියන 50යි

    2% වත් ලැබිලා නෑ 😄

    මේවට හිනාවෙන්න එපා බන්. ඔය ගානට මිනිස්සුන්ට ආපහු ඉන්න තැනක්, කෑම කාල ඉන්න පුලුවන් විධියක්, ලමයින්ට ඉස්කෝලෙ ගිහින් හරි අධ්‍යාපනයක් ගන්න හැදෙන, දෙන දේවල් ඇතූලත්.
    මුන් හරි පියවර ගත්තෙ නැතුවට ඕන එකක් කිව්වට අවුලක් නෑනෙ. 🤷🏻‍♂️
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    https://elakiri.com/threads/ආදාර-දෙන්න-ඊයෙ-ඕපන්-කරපු-boc-එකවුන්ට්-එකේ-මේ-වෙනකොට-කීයක්-එකතු-වෙලා-ඇතිද.2233107/#post-31111440

    මේ ත්‍රෙඩ් එකෙන් දැම්මනෙ කොච්චර සල්ලි ඇවිල්ලද කියල ගෙස් කරන්න කියල . ඔන්න ලේකම් ඊයෙ වෙනකොට ගාන කියල . බිලියන 600ක් ආධාර. මේ LKR විතරයි . දැන් මේ මිනිස්සු ඒව කියනවනෙ .. කලින් අපි වෙනුවෙන් අපි ඒවට එහෙම කොහොම එන්න ඇතිද නේද . :P:P:P:P:P
    ඇයි බං විපක්ෂේ කිවේ නැත්තේ එක ඩොලර් එකක් වත් එවන්න එපා කියලා ? 🤌
     
    • Haha
    Reactions: Inigo Montoya

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    ඩෝබියා නාපු ත්‍රෙඩ් එක :lol: 🤌
    බිලියන හයසීය පක තමයි. මහා එකාලගේ පච වලට රැවටෙන එකේ සීමාවක් නැහැ මුන්ගේ :ROFLMAO: