කොහොමද වැඩේ..

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    දකුණු ඇමරිකාවේ එක්තරා ප්‍රාන්තයක හුදකලාව පිහිටි සාමාන්‍ය ප්‍රමාණයේ නිවසකි..

    81996181.jpg



    ගරාජයේ වූ රහස් දොරටුව හැරෙන්නට එහි කිසිදු අමුත්තක් නැත..

    97815426.jpg



    හයිඩ්‍රොලික්(Hydraulic) ආකාරයට බලය සැපයූ රහස් දොරටුව ගරාජයෙන් ඇතුලට දිවෙයි..

    37856442.jpg



    ඇතුලත උමගක් ආකාරයට පොලව තුලට තනා ඇති විශාල වගාවකි..

    34189978.jpg



    උමග යාර 50 ක් (45 meters) නිවස සාදා ඇති කදු ගැටය තුලට විහිදේ..

    79887566.jpg


    ඩොලර් මිලියන ගණනක කංසා වගාවකි..

    58740611.jpg



    ජල පාලන ක්‍රම , උෂ්නත්ව පාලන ක්‍රම සහ ආලෝක පාලන ක්‍රම සියල්ල නිසි පරිදි යොදා ඇත..


    46209978.jpg



    සෑම දින 60 කට වරක්ම අස්වැන්න නෙලනු ලබයි..


    38974850.jpg



    හදිසි පිටවීමේ මාර්ගය..


    71860593.jpg



    46613337.jpg



    පොලව මතුපිටට දිවෙන උමගකි..


    60309452.jpg




    පිටත දොරටුව සාමාන්‍ය ගලක් ආකාරයට සකසා ඇත..


    91357347.jpg





    ..Thanks for watching..

    ..ජායාරූප අන්තර්ජාලයෙනි..

    ..උපුටා ගැනීමක් නොවේ..

    ..Comments and Reps are expected..


     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    උඹට කොහෙන්ද අපේ ගෙදර පොටෝ

    දන හැම එකාම මෙහෙ එන්න පටන් ගනී යකෝ :baffled:


    සාදාරන විදිහට කීයක් හරි හොයාගන්න ගියාම උඹල එකටත් කෙලිනවනේ
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    උඹට කොහෙන්ද අපේ ගෙදර පොටෝ

    දන හැම එකාම මෙහෙ එන්න පටන් ගනී යකෝ :baffled:


    සාදාරන විදිහට කීයක් හරි හොයාගන්න ගියාම උඹල එකටත් කෙලිනවනේ
    :lol::lol::lol::lol:

    මචන් උබ නම් මාර පොරක් අහ්හ්
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    එල එල

    මටත් අදහසක් තියෙනවා ලංකාවෙත් මෙහෙම එකක් පටන් ගන්න ;)

    උඹලා ඔක්කොම වරෙන් පොඩි සප් එකෙක් දෙන්න

    හ හ වැඩේ නම් හොදයි මචන්.. :rofl::rofl::rofl:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    පිස්සු හැදෙයි:shocked: මූන් තමයි මිස්සු:frown:
    එත් අපෙ එවුන් ඔච්චර ව්යදම් කරන්නෙ නැතිව වවන වැවිලිවලට මෙක මොකක්ද කියල හිතෙනවා:lol:
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    උඹට කොහෙන්ද අපේ ගෙදර පොටෝ

    දන හැම එකාම මෙහෙ එන්න පටන් ගනී යකෝ :baffled:


    සාදාරන විදිහට කීයක් හරි හොයාගන්න ගියාම උඹල එකටත් කෙලිනවනේ

    FBI ekata meyawa maatu wela wage :lol::lol::lol::lol::lol: