දකුණු ඇමරිකාවේ එක්තරා ප්‍රාන්තයක හුදකලාව පිහිටි සාමාන්‍ය ප්‍රමාණයේ නිවසකි..
ගරාජයේ වූ රහස් දොරටුව හැරෙන්නට එහි කිසිදු අමුත්තක් නැත..
හයිඩ්‍රොලික්(Hydraulic) ආකාරයට බලය සැපයූ රහස් දොරටුව ගරාජයෙන් ඇතුලට දිවෙයි..
ඇතුලත උමගක් ආකාරයට පොලව තුලට තනා ඇති විශාල වගාවකි..
උමග යාර 50 ක් (45 meters) නිවස සාදා ඇති කදු ගැටය තුලට විහිදේ..
ඩොලර් මිලියන ගණනක කංසා වගාවකි..
ජල පාලන ක්‍රම , උෂ්නත්ව පාලන ක්‍රම සහ ආලෝක පාලන ක්‍රම සියල්ල නිසි පරිදි යොදා ඇත..
සෑම දින 60 කට වරක්ම අස්වැන්න නෙලනු ලබයි..
හදිසි පිටවීමේ මාර්ගය..
පොලව මතුපිටට දිවෙන උමගකි..
පිටත දොරටුව සාමාන්‍ය ගලක් ආකාරයට සකසා ඇත..
..Thanks for watching..
..ජායාරූප අන්තර්ජාලයෙනි..
..උපුටා ගැනීමක් නොවේ..
..Comments and Reps are expected..