කොහොමද වැඩ කරන Software එකක් හදන්නෙ

dewmal nilanka

Well-known member
  • Oct 25, 2011
    1,218
    1,031
    113



    අපි අද කතා කරන්නෙ කොහොමද අපි මුල ඉදල කල්පනා කර කර Software එකක් හදන්නෙ කියන එක. වීඩියෝ එක ටිකක් දිගයි. සම්පූර්ණයෙන්ම හදල ඉවර වෙනකම්ම රෙකොඩ් කරල තියෙන්නෙ.

    පොඩි දවසක් ගියා අන්තිම එකට පස්සෙ මේ වීඩියෝ එක රිලීස් කරගන්න. මම මේකෙ තියරි මොකවත් නැතුව කොහොමද මුල ඉදල එකක් කරන්නෙ කියන එක තමා ෆොක්ස් කරල කරගෙන ගියෙ. මේඑකෙ තියෙන්නෙ මම මුල් ඉදල හිතල කරන විදිය. මෙතන ෆොකස් කරගන්න ඕනි තමන් කරන විදියට ඒකෙන් ගන්න තියෙන සපෝට් එක මොකද්ද කියන එක විතරයි.
    හැම ප්‍රොග්‍රැමර් කෙනෙක්ටම ආවේණික ක්‍රමයක් තියෙන්නෙ ප්‍රශ්න විසදන්න එතකොට තව කෙනෙක් කරන විදිය බලල තමන් ඒ විදියට කරන්න යනවට වඩා හොදම දේ තමා තමන් කරන ක්‍රමයට මොකද්ද ඒකෙන් එකතු කරගන්න පුලුවන් කියල බලන එක.
    අනික් එක ලැන්වේජ් එක. මම මේක පයිතන් වලින් කරාට කැමති නන් මේ ප්‍රොග්‍රෑම් එකම ජාව හරි ඕනිම ලැන්වේජ් එකකින් මේ විදියටම කරල බලන්න

    @Erzo @siri_ayya @Don GasCan ඇතුලු සියලුම කිරියන්ස්ලට ගෙ අදහස් උදහස් වලට තැන්ක්ස්
     
    Shaun The Sheep Movie Ok GIF
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,969
    1
    29,846
    113
    ෆට්ට bro :yes: .. මන් ඒත් බැලුව උබ කිරිය එපාවෙලා ගියාද කියලා :D

    දැන් නම් ඔෆිස් වැඩක ඉන්නේ.. හවසට video එක බලලා comment එකක් දාන්නම් :)
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,218
    1,031
    113
    ෆට්ට bro :yes: .. මන් ඒත් බැලුව උබ කිරිය එපාවෙලා ගියාද කියලා :D

    දැන් නම් ඔෆිස් වැඩක ඉන්නේ.. හවසට video එක බලලා comment එකක් දාන්නම් :)
    නෑ නෑ පොඩ්ඩක් අසනීප උනා කතා කරද්දි මට වචන හොයාගන්නත් බැරි වෙන්නම. ඊට පස්සෙ අවුරුද්ද අන්තිම සහ මුල සෙට් වෙච්ච නිසා වැඩ ටිකක් වැඩි උනා.

    මොකද්ද හැදුවේ
    use case තුනක් තියෙන inventory software එකක් පයිතන් විතරක් යූස් කරල.
    ------ Post added on Jan 27, 2023 at 10:45 AM

    thanks
    Patta Patta <3
    thanks
    thanks
    patta :cool: keep it up 👏👏👏
    thanks
    Great macho :love:
    thanks
    thanks
    thanks
    එළකිරි 👍
    thanks
    good job bro

    Digatama karanna

    Hawasa video eka balannam
    thanks. aniwa digatama danawa.
    ------ Post added on Jan 27, 2023 at 10:46 AM