කොහොමද වැඩ
vibhashana Well-known member Aug 26, 2015 7,079 12,490 113 ලග පාත Jan 18, 2024 #1 Last edited: Jan 18, 2024 Reactions: NuwanCK, harshana123, Mr.Curious and 6 others
Candid-B Well-known member Apr 25, 2019 34,764 1 60,485 113 Mother Earth Jan 18, 2024 #2 බවුසරේ උඩට නැග්ගෙ නම් ඒකෙ අයිතිකාරයා. ඒක ෂුවර්. Reactions: NuwanCK, Mr.Curious, Dead Cupid and 3 others
vibhashana Well-known member Aug 26, 2015 7,079 12,490 113 ලග පාත Jan 18, 2024 #3 Candid-B said: බවුසරේ උඩට නැග්ගෙ නම් ඒකෙ අයිතිකාරයා. ඒක ෂුවර්. Click to expand... හ්ම්ම්
ranatheman Well-known member Jan 17, 2010 1,364 2,746 113 Jan 18, 2024 #4 බුවාගේ Adrenaline නම් සුපිරියට වැඩ . ගොඩක් වෙලාවට ඔය වගේ තැනක ඉන්න උන් ආත බුත නේ . මු ගානට වැඩේ කරා Reactions: NuwanCK, Mr.Curious, vibhashana and 3 others
Honey Bunch Well-known member Nov 24, 2018 17,242 26,694 113 Kandy Jan 18, 2024 #6 හේතුව මොකක්ද ඔටෝ ගිනි ගන්න static electracity da
kinkon Well-known member Aug 5, 2007 115,878 2 115,911 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jan 18, 2024 #7 නියමයි පට ගාල හරි දේ කරනවා..
Ryan08 Well-known member Jan 24, 2021 7,115 22,526 113 Jan 18, 2024 #8 වෙන්න ගිය ලොකු පාඩුවක් වගේම අනතුරක් වැලක්කුව එක සලකලා ඒ මනුස්සයට හොද ගානක තෑග්ගක් දෙන්න ඕන හරිනම් Reactions: NuwanCK
Dead Cupid Well-known member Aug 12, 2008 2,623 6,793 113 Jan 18, 2024 #9 ගින්න නිව්වා එකා සුපිරි. තිතට වැඩේ කරා. හොද training එකක් තියනව. අනිත් උන් පිස්සි වගේ බලන් ඉන්නවා. අඩුම ගානේ fire extinguisher පාවිච්චි කරන්න දන්නේ නැ Reactions: Ryan08, NuwanCK and vibhashana
ගින්න නිව්වා එකා සුපිරි. තිතට වැඩේ කරා. හොද training එකක් තියනව. අනිත් උන් පිස්සි වගේ බලන් ඉන්නවා. අඩුම ගානේ fire extinguisher පාවිච්චි කරන්න දන්නේ නැ
Myth Well-known member Jul 9, 2009 18,958 12,308 113 Behind u :p Jan 18, 2024 #10 Fire arrester ekak athi neh ban tank ekama ekapara Gini ganne natiwenna
Mr.Curious Well-known member May 22, 2022 5,280 5,006 113 Jan 18, 2024 #11 Respect Reactions: Ryan08 and vibhashana