කොහොමද වේගේ?

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ඕව stock cars නෙමේ වෙනම හදපු cars normal car model වගේ පෙන්න ගහපු cover එකක් තීන්නේ.
    වල තීන දෙයක් තමයි සේරම කෑලි cables වලින් joint කරල තින්නේ accidents වලදී කැඩෙන කෑලි විසි වෙන්නේ නැහැ .
    තාව car එක උඩින් යන එක (airbone) නවත්තන්න flaps සේරම ඇරෙනව car එක අනිත් පැත්ත හැරෙද්දීම .
    k1jenxc04qxwdbla.jpg








    Isle of Man TT එකේ තීන්නේ modified නැත් නම් වෙනම race එකටම හදපු බයික් ,
    එත් Ninja H2R එක race එකට එන්නේ stock version එක .




    rally







    https://www.youtube.com/@SuperMirco1998/playlists



    ------ Post added on Aug 2, 2023 at 6:44 AM
     
    Last edited:
    • Like
    Reactions: Phone Hora and NRTG