මචං kiwi පොලිෂ් එකයි shoe brush එකයි යූස් කරලා සපත්තුව පොලිෂ් කරන හැටි කියල දියන්කෝ
dimuth_bhanuka666 Well-known member Feb 4, 2021 844 1,007 93 Kandy, Pilimathalawa Mar 9, 2022 #1 මචං kiwi පොලිෂ් එකයි shoe brush එකයි යූස් කරලා සපත්තුව පොලිෂ් කරන හැටි කියල දියන්කෝ Reactions: B.Chat
Ramiel Well-known member Nov 21, 2015 4,816 11,813 113 Mar 9, 2022 #2 Reactions: wqe123, B.Chat and Walter Hartwell White
Walter Hartwell White Well-known member Sep 30, 2020 2,621 8,683 113 67 Albuquerque, New Mexico Mar 9, 2022 #3 විචාරක කියල ආමිකාරයෙක් ගේ බ්ලොග් එකක් තිබ්බ සපත්තු පොලිෂ් කරන එක ගැන. එක හොයාගෙන කියවන්න Reactions: B.Chat
gudaya Well-known member Jan 9, 2009 14,379 1,491 113 ළිඳේ ♥♥♥♥ Mar 9, 2022 #4 polish ganna wenama brush ekak use karanna,polish gala payak dekak thiyala brush karanna,shine eka enne ethakota,forces wala ayanam candle ekatath allanawa wadiyen shine eka ganna Reactions: B.Chat
polish ganna wenama brush ekak use karanna,polish gala payak dekak thiyala brush karanna,shine eka enne ethakota,forces wala ayanam candle ekatath allanawa wadiyen shine eka ganna
hitmanrock Well-known member Dec 13, 2007 730 535 93 Mar 9, 2022 #5 https://elakiri.com/threads/කන්නාඩිය-වගේ-සපත්තු-polish-කරමු.1515558/ Reactions: B.Chat
chatura_CN Well-known member Jun 2, 2016 6,463 1 8,634 113 kandy Mar 9, 2022 #6 සපත්තුවේ හොදට polish ගාන්න ඊට පස්සේ ලාවට රත් කරන්න ඔනේ. ඊට පස්සේ පීරිසියකට වතුර ටිකක් අරන් පුලුන් කෑල්ලක් ලාවට තෙමලා සපත්තුවේ රවුමට අතුල්ලන්න ඔනේ. Reactions: B.Chat and INCORRECT
සපත්තුවේ හොදට polish ගාන්න ඊට පස්සේ ලාවට රත් කරන්න ඔනේ. ඊට පස්සේ පීරිසියකට වතුර ටිකක් අරන් පුලුන් කෑල්ලක් ලාවට තෙමලා සපත්තුවේ රවුමට අතුල්ලන්න ඔනේ.
darshanadun Well-known member Jan 9, 2022 726 429 63 Mar 9, 2022 #7 bmp Reactions: CloudX64 and B.Chat