මාසෙට ලක්ෂ 3කට වඩා අදායම තියෙනවනම්;
හම්බකරන ගානෙන්
1/3ක් ඉතිරි කරන්න ඕන.
1/3ක් බදු ගෙවන්න ඕන,
1/3ක් වියදමට ගන්න ඕන
හම්බකරන ගානෙන්
1/3ක් ඉතිරි කරන්න ඕන.
1/3ක් බදු ගෙවන්න ඕන,
1/3ක් වියදමට ගන්න ඕන
Roughly,hamba wena income and wiydam wena ganan damma nam idea ekak ganna tibba
mokada samahara welawata wiyadam adu karanawta wada lesiy income wedi karana eka
hodama wede budget karanna
thamange total income and expenditure tika document karanna
eeta passe e budget ekenma dewal adu karala save karanna allocate karanna
mase mula save karana amount eka ayin karala inna
wiyadam nam dan sarai, badu muttu ganna ewalin itiri karanna nam offers balala ganna, puluwan nam wedipura quantity ekak ganna balanna offer eka tiyeddi
Rent ekata inne, Thatta wayasa nisa math ekka, Amma nangi ekkaවෙනම ගෙදරක ඉදපන් බන් අම්මලා තාත්තලා එක්ක ඉද්දී පස්න
ගෑනී උබ කියන ඒවා අහන්නෙ නැද්ද![]()
1/3 tax eka nation eka build karanns contribution ekak widiyata dammanam lassanaye neda?මාසෙට ලක්ෂ 3කට වඩා අදායම තියෙනවනම්;
හම්බකරන ගානෙන්
1/3ක් ඉතිරි කරන්න ඕන.
1/3ක් බදු ගෙවන්න ඕන,
1/3ක් වියදමට ගන්න ඕන
oka matath thiyana case ekak bunSalary kiyala enne naha mata. maaseta kiipa sarekata salli enne. loan ut nha. eth salli ithuruth nahane. eliyata bassoth card eke salli tibboth ohe gannawa. control karaganna amarui. harima prashnayak ?No, Freelance කරන්නේ
ගෙවන්ඩ ගත්ත බඩු, , VPS hosting monthly chargersCRedit card kiyala kapenne monawatada? ගෙදර දොර, other kiyala kohomath wenama ganan thiyeddi credit card eken 25k deela ganne monawada?
මට නම් තේරෙන් නෑ එහෙම තාත්තලා බැන්නත් ඔහොම දැනෙන්ඩ අරින්න කියලා සමහර දේවල් නොකර ඉන්න හිත හදාගන්න කොහොමද කියලා. අපේ තාත්තාත් ඔහොම බනිනවා සමහර වෙලාවට නාස්තිය කියලා කඩෙන් කෑම ගෙනෙද්දි. බනින්නේ නම් වැඩි හොඳට (මොකද මේ ටිකේ බිස්නස් අඩු නිසා පුලුවන් තරම් ඉතුරු කරන එක තමා අයිඩියල් කියන්න එයා දන්නවා) දෙමව්පියෙක් විදියට ඒක සාමාන්‍යයයි බං. ඕවා මේ එයාලා ගැන අහිතක් හිතන්න පුලුවන් ප්‍රශ්න නම් නෙමෙයි.සිද්දිය මෙකයි, මම ගෙදර අයට කන්ඩ පාන්/ආප්ප ගෙනාව කියමු, එකෙන් ආප්ප 1-2 ඉතුරැ උනත්, අපරදෙලු වැඩිපුර ගෙනත් නාස්තියලු. එකෙන් තාත්තත් ඇවිස්සිල බනිනව, නාස්තියලු එකලු මොනාවත් කරන් නෑත්තේ....... මම ගත්ත ඉඩම විතරයි ඇත්තටම තියෙනනේ ඵකේ loan එක ගෙවල ඉවරයි.
මම හිතන්නේ මොන කෑම ගෙනාවත් / දුන්නත් මදි වෙන්ඩ දෙන්නෙ නෑ, මට හිතෙන්නේ පොඩ්ඩක් දැනෙන්ඩ අරින්ඩ වෙයි වගේ කට්ටියට, මගෙ ගෙදර වියදන් අඩුකරල
Fiverr එකේ User name එක කොලේක ලියලා අරන් ගිහින් පඩුරක් ගැටගහපන්FIVERR GIG ROTATION EKKT AHU WEL TYED, any adviceeee
Linde penahan- etakota oya prusna ne.කොහොමද සල්ලි ඉතුරැ කරන්නේ
කෙටියේන් කතාව, මගේ අතින් සල්ලි ඉතුරැ වෙන්නේ නෑ, , මගේ වියදන් ගත්තොත්
# ගෙවල් කුලි
# CEB
# දරැවට - 1.5 Years
# ගෙදර දොර (එළවලු, මාලු, Grocery, consumable, supermarkets items)
# Credit Card
# Ammata
# Mobile/Internet,
# Other
wife ඔන්නන් 5 - 8K ක් වියදමක් දරනව ගෙදරට, එයා මුලු පඩියම හිර වෙන්ඩ loan එකක් දාන් FD දාල.
සිද්දිය මෙකයි, මම ගෙදර අයට කන්ඩ පාන්/ආප්ප ගෙනාව කියමු, එකෙන් ආප්ප 1-2 ඉතුරැ උනත්, අපරදෙලු වැඩිපුර ගෙනත් නාස්තියලු. එකෙන් තාත්තත් ඇවිස්සිල බනිනව, නාස්තියලු එකලු මොනාවත් කරන් නෑත්තේ....... මම ගත්ත ඉඩම විතරයි ඇත්තටම තියෙනනේ ඵකේ loan එක ගෙවල ඉවරයි.
මම හිතන්නේ මොන කෑම ගෙනාවත් / දුන්නත් මදි වෙන්ඩ දෙන්නෙ නෑ, මට හිතෙන්නේ පොඩ්ඩක් දැනෙන්ඩ අරින්ඩ වෙයි වගේ කට්ටියට, මගෙ ගෙදර වියදන් අඩුකරල
THANKYOUFiverr එකේ User name එක කොලේක ලියලා අරන් ගිහින් පඩුරක් ගැටගහපන්