කොහොමද සල්ලි ඉතුරැ කරන්නේ?

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    hamba wena income and wiydam wena ganan damma nam idea ekak ganna tibba
    mokada samahara welawata wiyadam adu karanawta wada lesiy income wedi karana eka

    hodama wede budget karanna :)
    thamange total income and expenditure tika document karanna
    eeta passe e budget ekenma dewal adu karala save karanna allocate karanna
    mase mula save karana amount eka ayin karala inna

    wiyadam nam dan sarai, badu muttu ganna ewalin itiri karanna nam offers balala ganna, puluwan nam wedipura quantity ekak ganna balanna offer eka tiyeddi
     
    • Like
    Reactions: WristBand

    WristBand

    Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    hamba wena income and wiydam wena ganan damma nam idea ekak ganna tibba
    mokada samahara welawata wiyadam adu karanawta wada lesiy income wedi karana eka

    hodama wede budget karanna :)
    thamange total income and expenditure tika document karanna
    eeta passe e budget ekenma dewal adu karala save karanna allocate karanna
    mase mula save karana amount eka ayin karala inna

    wiyadam nam dan sarai, badu muttu ganna ewalin itiri karanna nam offers balala ganna, puluwan nam wedipura quantity ekak ganna balanna offer eka tiyeddi
    Roughly,
    # ගෙවල් කුලි - 25K
    # CEB - 9 -11K
    # දරැවට - 1.5 Years - 5 - 10K
    # ගෙදර දොර (එළවලු, මාලු, Grocery, consumable, supermarkets items) - 60K - 90K
    # Credit Card - 15 - 25K
    # Ammata - 25 - 35K
    # Mobile/Internet, - 5K
    # Other - 10 - 15K

    වෙනම ගෙදරක ඉදපන් බන් අම්මලා තාත්තලා එක්ක ඉද්දී පස්න
    ගෑනී උබ කියන ඒවා අහන්නෙ නැද්ද 🥲
    Rent ekata inne, Thatta wayasa nisa math ekka, Amma nangi ekka
    ------ Post added on Mar 22, 2023 at 9:33 AM
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,212
    18,851
    113
    අදාල නෑනේ
    Reverse engineering karapan

    Ubata maseta wiyadam karanna ona ganai, ithuru karanna ona ganai, hondata kala beela inna ona ganai ekathu karala, e ganata income eka hadaganna plan ekak gahapan
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,887
    18,747
    113
    වයිෆ් පඩියට මොනාද කරන්නෙ කියල හොයල බැලුවොත් නරකද?

    නොදැනි හොයල බලන්න. ගෑනුන්ට සල්ලි වලට වෙන දේ හොයාගන්න හිතාගන්න බෑ. මොනා හරි දේකට ආස හිතුනොත් හෙවිලි බැලිලි නෑ අනිවාරෙන් ම ගන්නව. කොස්මැටික් අයිටම් එකකට 25,000ක් කියන්නෙ උන්ට නතිං. පොඩ්ඩ්ක් මොනිටර් කරන්න ඕනෙ උන්ව
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Amma thatha mona kiwwath ganan ganna epa puluwan uparimayen salakapan oya kale aye enne na.oya podi sillara case ganan ganna epa.Jeewath wenne tika kalayaye ethin e kale uparimayen thamange part eka karanna one hamotama.Heta marunath sathutin marenna puluwan wenna one.Ithuru karanawa kiyala life eka kagena ithuru karana ekanam boruma wadak.Puluwan tharam ithuru karanna nemeye earn karanna mahansi weyan ethakota auto ithuru wenawa.jayawewa🙂

    මාසෙට ලක්ෂ 3කට වඩා අදායම තියෙනවනම්;

    හම්බකරන ගානෙන්
    1/3ක් ඉතිරි කරන්න ඕන.
    1/3ක් බදු ගෙවන්න ඕන,
    1/3ක් වියදමට ගන්න ඕන
    1/3 tax eka nation eka build karanns contribution ekak widiyata dammanam lassanaye neda?😏😂
    ------ Post added on Mar 22, 2023 at 10:19 AM
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    CRedit card kiyala kapenne monawatada? ගෙදර දොර, other kiyala kohomath wenama ganan thiyeddi credit card eken 25k deela ganne monawada?
     

    Rambo5

    Active member
  • Jun 22, 2014
    277
    205
    43
    No, Freelance කරන්නේ
    oka matath thiyana case ekak bunSalary kiyala enne naha mata. maaseta kiipa sarekata salli enne. loan ut nha. eth salli ithuruth nahane. eliyata bassoth card eke salli tibboth ohe gannawa. control karaganna amarui. harima prashnayak ?
     
    • Like
    Reactions: WristBand

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    ඉතින් බන් ඉතුරුවෙන ආප්ප දෙක උබ ඇරලා දාපන්කො. ආපප ගෙනල්ල අනිත් අය කන දිහා බලන් හිටපන්. ලඟට ගිහින් මැද ටික කනවද අහපන්. අර කරවෙච්ච හරිය කන්නෙ නැත්නම් මට දෙන්න කියපන්. බොට පෙරේතයක් වැහිලා කියලා නූලක් දාවි.
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,714
    2,191
    113
    මාත් ෆුල් ට්‍රයි එකක් දෙනවා වියදම් කපා හරින්න. පට්ට අමාරුයි. නිකන් ගණන් වලින් හදලා බැලුවම මේ දෙවල් කරන්න පුලුවන් කියලා හිතෙනවා. ප්‍රායොගිකව කරන්න ගියාම තෙරෙන්නේ කරන්න බැ කියලා. එක්කෝ හිතපු නැති වියදමක් ඇවිත් තව හිර වෙනවා.


    මන් පොඩි පොඩි දෙවල් ටිකක් කරනවා වියදම් අඩු කරගන්න. උබ පොඩ්ඩක් මෙවා ට්‍රයි කරලා බලපන්.
    ඩයලොග් වලින් දැන් ටික කාලෙක ඉදන් වතුර බිල්, ලයිට් බිල් වලට ප්‍රොමොශන් දෙනවා. මේ මාසේ එක බිලකින් 2000ක් අඩු කරගන්න පුලුවන්. බිල් දෙකෙන් 4000ක්.
    උබ ෆ්‍රිලාන්සින් කරන්නේ කියලා දැක්කා. ඩොලර් විත්ඩ්‍රව් කරද්දි 20000හේ සෙට් වලින් කරන්නේ. රු. 1000 incentive එන එකෙන් වතුර බිලක් ලයිට් බිලක් හරි කවර් වෙනවා.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,146
    5,030
    113
    -In Darkness-
    සිද්දිය මෙකයි, මම ගෙදර අයට කන්ඩ පාන්/ආප්ප ගෙනාව කියමු, එකෙන් ආප්ප 1-2 ඉතුරැ උනත්, අපරදෙලු වැඩිපුර ගෙනත් නාස්තියලු. එකෙන් තාත්තත් ඇවිස්සිල බනිනව, නාස්තියලු එකලු මොනාවත් කරන් නෑත්තේ....... මම ගත්ත ඉඩම විතරයි ඇත්තටම තියෙනනේ ඵකේ loan එක ගෙවල ඉවරයි.

    මම හිතන්නේ මොන කෑම ගෙනාවත් / දුන්නත් මදි වෙන්ඩ දෙන්නෙ නෑ, මට හිතෙන්නේ පොඩ්ඩක් දැනෙන්ඩ අරින්ඩ වෙයි වගේ කට්ටියට, මගෙ ගෙදර වියදන් අඩුකරල
    මට නම් තේරෙන් නෑ එහෙම තාත්තලා බැන්නත් ඔහොම දැනෙන්ඩ අරින්න කියලා සමහර දේවල් නොකර ඉන්න හිත හදාගන්න කොහොමද කියලා. අපේ තාත්තාත් ඔහොම බනිනවා සමහර වෙලාවට නාස්තිය කියලා කඩෙන් කෑම ගෙනෙද්දි. බනින්නේ නම් වැඩි හොඳට (මොකද මේ ටිකේ බිස්නස් අඩු නිසා පුලුවන් තරම් ඉතුරු කරන එක තමා අයිඩියල් කියන්න එයා දන්නවා) දෙමව්පියෙක් විදියට ඒක සාමාන්‍යයයි බං. ඕවා මේ එයාලා ගැන අහිතක් හිතන්න පුලුවන් ප්‍රශ්න නම් නෙමෙයි.

    මට නම් එකොනොමික් ක්‍රයිසිස් එක ආවට පස්සේ සල්ලි ඉතුරු කරන්න ලේසිම විදිය වුනේ අත්‍යාවශ්‍යය නැති දේවල් කට් ඕෆ් කරපු එක.
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,375
    41,360
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    කොහොමද සල්ලි ඉතුරැ කරන්නේ
    කෙටියේන් කතාව, මගේ අතින් සල්ලි ඉතුරැ වෙන්නේ නෑ, , මගේ වියදන් ගත්තොත්
    # ගෙවල් කුලි
    # CEB
    # දරැවට - 1.5 Years
    # ගෙදර දොර (එළවලු, මාලු, Grocery, consumable, supermarkets items)
    # Credit Card
    # Ammata
    # Mobile/Internet,
    # Other

    wife ඔන්නන් 5 - 8K ක් වියදමක් දරනව ගෙදරට, එයා මුලු පඩියම හිර වෙන්ඩ loan එකක් දාන් FD දාල.

    සිද්දිය මෙකයි, මම ගෙදර අයට කන්ඩ පාන්/ආප්ප ගෙනාව කියමු, එකෙන් ආප්ප 1-2 ඉතුරැ උනත්, අපරදෙලු වැඩිපුර ගෙනත් නාස්තියලු. එකෙන් තාත්තත් ඇවිස්සිල බනිනව, නාස්තියලු එකලු මොනාවත් කරන් නෑත්තේ....... මම ගත්ත ඉඩම විතරයි ඇත්තටම තියෙනනේ ඵකේ loan එක ගෙවල ඉවරයි.

    මම හිතන්නේ මොන කෑම ගෙනාවත් / දුන්නත් මදි වෙන්ඩ දෙන්නෙ නෑ, මට හිතෙන්නේ පොඩ්ඩක් දැනෙන්ඩ අරින්ඩ වෙයි වගේ කට්ටියට, මගෙ ගෙදර වියදන් අඩුකරල
    Linde penahan- etakota oya prusna ne.