ඔය ස්ටොයිකවාදෙ පොන්න මතවාදයක්නෙ.
බුදු දහමට අනුව සතුට හදාගන්න අවිද්යාව හෙවත් මෝඩ කම පොඩ්ඩක් තිබ්බා නම් ඇති-
බලපන් පොඩි එවුන් ප්ලාස්ටික් කෑල්ලකට මෝඩකමින් (අවිද්යාවෙන්) බැඳිලා සෙල්ලම් බඩු එක්ක සතුටක් හදාගන්නවා
තරුණ එවුන් මස් කෑල්ලකට කෑල්ලකට මෝඩකමින් (අවිද්යාවෙන්) බැඳිලා ශරීර එක්ක සතුටක් හදාගන්නවා (මස් අස්සෙ මස් ගහන වැඩේ)
තව එවුන් යකඩ ගොඩකට මෝඩකමින් (අවිද්යාවෙන්) බැඳිලා වාහන එක්ක සතුටක් හදාගන්නවා
තව එවුන් ශබ්ද ගොඩකට මෝඩකමින් (අවිද්යාවෙන්) බැඳිලා සිංදු එක්ක සතුටක් හදාගන්නවා
ගෑනු රෙදි කෑලි වලට මෝඩකමින් (අවිද්යාවෙන්) බැඳිලා ඇඳුම්එක්ක සතුටක් හදාගන්නවා blah blah
පින් කලොත් සතුටු වෙන්න පුලුවන් විදියට ඔය දේවල් ලැබෙනවා. හැබැයි පින් කරන්නෙත් අවිද්යාවන් කියලා පිටකයෙ තියෙනවා.
ඔය මොන මගුලෙවත් ඇති පකේ සතුටක් නැහැ. තියෙනව නම් සතුට ලැබුන එකා ආයෙ තව හොය හොය යන්නෙ නැහැ. තෘප්තිමත් වෙලා ඉවරයක් වෙනවා.