කොහොමද ස්ටෝයිකවාදීන් ජීවිතයේ සතුට සොයාගත්තේ?

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    1721720283969.png
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    ඔය ස්ටොයිකවාදෙ පොන්න මතවාදයක්නෙ.

    බුදු දහමට අනුව සතුට හදාගන්න අවිද්‍යාව හෙවත් මෝඩ කම පොඩ්ඩක් තිබ්බා නම් ඇති-

    බලපන් පොඩි එවුන් ප්ලාස්ටික් කෑල්ලකට මෝඩකමින් (අවිද්‍යාවෙන්) බැඳිලා සෙල්ලම් බඩු එක්ක සතුටක් හදාගන්නවා

    තරුණ එවුන් මස් කෑල්ලකට කෑල්ලකට මෝඩකමින් (අවිද්‍යාවෙන්) බැඳිලා ශරීර එක්ක සතුටක් හදාගන්නවා (මස් අස්සෙ මස් ගහන වැඩේ)

    තව එවුන් යකඩ ගොඩකට මෝඩකමින් (අවිද්‍යාවෙන්) බැඳිලා වාහන එක්ක සතුටක් හදාගන්නවා

    තව එවුන් ශබ්ද ගොඩකට මෝඩකමින් (අවිද්‍යාවෙන්) බැඳිලා සිංදු එක්ක සතුටක් හදාගන්නවා

    ගෑනු රෙදි කෑලි වලට මෝඩකමින් (අවිද්‍යාවෙන්) බැඳිලා ඇඳුම්එක්ක සතුටක් හදාගන්නවා blah blah

    පින් කලොත් සතුටු වෙන්න පුලුවන් විදියට ඔය දේවල් ලැබෙනවා. හැබැයි පින් කරන්නෙත් අවිද්‍යාවන් කියලා පිටකයෙ තියෙනවා.

    ඔය මොන මගුලෙවත් ඇති පකේ සතුටක් නැහැ. තියෙනව නම් සතුට ලැබුන එකා ආයෙ තව හොය හොය යන්නෙ නැහැ. තෘප්තිමත් වෙලා ඉවරයක් වෙනවා.
     
    Media1

    Active member
  • Sep 9, 2022
    151
    186
    43
    ඔය ස්ටොයිකවාදෙ ____ මතවාදයක්නෙ.

    බුදු දහමට අනුව සතුට හදාගන්න අවිද්‍යාව හෙවත් මෝඩ කම පොඩ්ඩක් තිබ්බා නම් ඇති-

    බලපන් පොඩි එවුන් ප්ලාස්ටික් කෑල්ලකට මෝඩකමින් (අවිද්‍යාවෙන්) බැඳිලා සෙල්ලම් බඩු එක්ක සතුටක් හදාගන්නවා

    තරුණ එවුන් මස් කෑල්ලකට කෑල්ලකට මෝඩකමින් (අවිද්‍යාවෙන්) බැඳිලා ශරීර එක්ක සතුටක් හදාගන්නවා (මස් අස්සෙ මස් ගහන වැඩේ)

    තව එවුන් යකඩ ගොඩකට මෝඩකමින් (අවිද්‍යාවෙන්) බැඳිලා වාහන එක්ක සතුටක් හදාගන්නවා

    තව එවුන් ශබ්ද ගොඩකට මෝඩකමින් (අවිද්‍යාවෙන්) බැඳිලා සිංදු එක්ක සතුටක් හදාගන්නවා

    ගෑනු රෙදි කෑලි වලට මෝඩකමින් (අවිද්‍යාවෙන්) බැඳිලා ඇඳුම්එක්ක සතුටක් හදාගන්නවා blah blah

    පින් කලොත් සතුටු වෙන්න පුලුවන් විදියට ඔය දේවල් ලැබෙනවා. හැබැයි පින් කරන්නෙත් අවිද්‍යාවන් කියලා පිටකයෙ තියෙනවා.

    ඔය මොන මගුලෙවත් ඇති __ සතුටක් නැහැ. තියෙනව නම් සතුට ලැබුන එකා ආයෙ තව හොය හොය යන්නෙ නැහැ. තෘප්තිමත් වෙලා ඉවරයක් වෙනවා.
    මමත් බෞද්ධ. මේ ත්‍රෙඩ් එකේ ටයිටල් එකේ "සැබෑ සතුට" කියන එක වෙනුවට "සතුට" කියලා දැම්මේ මමත් මේක සැබෑ සතුට කියලා හිතන්නේ නැති හින්දා. අනික මේකේ කියන්නේ ස්ටෝයිකවාදීන් අනුගමනය කරපු දේවල් සහ එයාලා සාර්ථක වුන හැටි , එයාලා විශ්වාස කරපු හැටි. තම තමන්ට ගතයුත්තක් තියෙනව නම් ගන්න එක තමයි කරන්න ඕන. සමහර අයට මේ වගේ ගයිඩ් ඕන වෙනවා වෙලාවකට. මට නම් මේ කියලා තියෙන දේවල් වටිනවා. අවශ්‍ය දේ ගත්තම ඇති.
     
    • Love
    Reactions: INCORRECT

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,844
    2,493
    113
    'Ruchira' kiyanne hoda manussayek.. mama kamathima youtube channel karana kenek. oya kunuharupa channel wagge nemei.. tamange jeevithayata gatayuttak minihage video wala thiyenawaaa
     
    එකගයි.