කොහොමද ස්පීඩ් එක

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
කොහොමද ස්පීඩ් එක

:baffled: :baffled: :baffled: :baffled: :baffled:
Untitled.png

උඹලට කොයින්ද මේව :baffled: :baffled:
2G :baffled: :baffled:
 

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    හද්ද ඩොටේ හිටියමහ් ඔහොම තමාහ් කුකුලොහ් ..... තොපි බිග් බැන්ග් තියරිත් බලනවද ?
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Ubata saneepa nadda bn .mkv tiyeddi mb 70-80
    Eka episode ekak 170mb download karanne
    Anika oka xvid ne bng
    720p wage nam thawa kamak na :P

    අඩෝ 70 80 mb ඒව තියෙනවද :shocked: :shocked:
    කලින් කියන්න එපැයි යකෝ :sorry: :sorry:
    තියෙනවනං ඉතිං දීපං ඔය කියල තියෙනව වගේ මේක බාල ඉවර වෙනකොට මගෙ ලමයින්ගෙ ලමයිනුත් මැරිල ඉඳියි තමා :baffled: :baffled:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හද්ද ඩොටේ හිටියමහ් ඔහොම තමාහ් කුකුලොහ් ..... තොපි බිග් බැන්ග් තියරිත් බලනවද ?

    නෑ මේ බාල ඩිලීට් කරන්න ආසාවක් ඇතිවුනා :dull: :dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol:
    අලුත් කනෙක්ෂන් එකක් ගනිංකො.. තොට අවුරුදු හැට හැත්තෑවක් වෙලා තියෙයි ඔහොම බාලා කතාව ඉවර කරනකොට..
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කෝ දැන් මෙතන කට්ටිය කිව්ව නේද 70 80MB ඒව තියෙනව කියල ? :dull: :dull:
    මං හෙව්ව සිඞ්හලු තාම හොයාගන්න බැරිවුනා කොහෙද ඔය කියන එව්ව තියෙන්නෙ ? :sorry: :sorry:
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    කෝ දැන් මෙතන කට්ටිය කිව්ව නේද 70 80MB ඒව තියෙනව කියල ? :dull: :dull:
    මං හෙව්ව සිඞ්හලු තාම හොයාගන්න බැරිවුනා කොහෙද ඔය කියන එව්ව තියෙන්නෙ ? :sorry: :sorry:

    uba hoyapu widiha kiyapan macho poddak:oo:

    sdfd.JPG
    wdfqw.JPG
     
    Last edited: