කොහොමද සැප...........

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    කොහොමද මෙයාලට ලැබෙන සැප....? ඔයාලට මේ ගැන හිතෙන දේ කොමෙන්ට් කරලා යන්න මතක ඇතිව...

    දින්නොත් කි‍්‍රකට් කණ්ඩායමට අමතර මුදල්.

    කී‍්‍රඩකයන් සමග වාර්ෂික කොන්ත‍්‍රාත්තුව පිළිබඳව මතුව තිබෙන අර්බුදය විසඳීම සඳහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නව යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ, ඊයේ (13) පස්වරුවේ පැවති විශේෂ විධායක කමිටු රැස්වීමෙන් අනතුරුවයි. ලබන 16 වැනිදා ඇරඹෙන පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීම වෙනුවෙන් ශී‍්‍ර ලංකා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් ලක්ෂ 05 ක දීමනාවක් ගෙවීමට මෙහිදී තීරණය කර තිබෙනවා. මීට අමතරව අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගතහොත් ඩොලර් දෙලක්ෂ 50,000 ක මුදලකුත්, අවසන් තරගය ජයග‍්‍රහණය කළහොත් තවත් ඩොලර් දෙලක්ෂ 50,000 ක මුදලකුත් කී‍්‍රඩකයින්ට ලබාදීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය යෝජනා කරනවා. එමෙන්ම, 2015 ලෝක කුසලාන එක්දින තරගාවලියට සහභාගිවීම වෙනුවෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට හිමිවන මුදල ඇමරිකානු ඩොලර් හත්ලක්ෂ 50,000 ක්.

    මේ අතර, පසුගිය ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීම වෙනුවෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට ඇමරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් ප‍්‍රසාද දීමනාවක් ලෙස ලබාදීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ විධායක කමිටුව ඊයේ තීරණය කර තිබෙනවා.

    උපුටා ගැනීමකි....
    http://www.hirunews.lk/sinhala/79251

    79251_1.jpg

    79251_2.jpg
     
    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    They get paid for their Skill/Talent,
    oka ithin team ekatama hambena gana ne machan, so ekekta hambenakota echcharama loku ganak hamben naha, IPL Eke samahara individual players la 2 Million USD ganna eke , oka mokakda
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    They get paid for their Skill/Talent,
    oka ithin team ekatama hambena gana ne machan, so ekekta hambenakota echcharama loku ganak hamben naha, IPL Eke samahara individual players la 2 Million USD ganna eke , oka mokakda

    ඔව් උබ කියන කතාව ඇත්ත නමුත් උබ කියන දක්ෂතාවය ගැනනම් එතරම් විස්වාසයක් නැහැ මට.... මොකද ලගදි ටීම් එකේ එකෙක් මැච් ෆික්ස් කරලත් මාට්ටු වෙලා වරද පිලි ගත්ත නේද...?
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    oya team ekata salakanawa kiyala pennanna karana dewal,
    nishantha ranathungama kiyanawa 30% vithara padi kappaduwak
    kala kiyala.
     
    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    ඕක ටීම් එකේ හැමෝටම හම්බෙන ගාන නේ බන්. බෙදිලා නේ යන්නේ.

    අනික උන් අව්වේ කර වෙලා කට්ට කාල තමයි ඕක ගන්නේ. මුන්ට ඕක දුන්නැත්තන් ඒ ටිකක් පාලක මණ්ඩලේ උන් කෙලගන්නවනේ නිකන් ඉඳල.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    උන්ට කීයක් හම්බ උනත් කමක් නැහැ.. මොකද උන් හොරකම් කරනවා නෙමෙයිනේ.. උන් උන්ගේ දක්ෂතාවයෙන්, දාඩිය මහන්සියෙන් තමයි සල්ලි හම්බ කරන්නේ.. රටේ සල්ලි කාබාසිනියා කරන හොර දේශපාලුවෝ වගේ නෙමෙයි.. රටේ දක්ෂම කීප දෙනා තමයි ජාතික කණ්ඩායමට එන්නේ.. සුදුසුකම් වලට.. උන් කොහොම හම්බ කලත් කමක් නැහැ..
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    උන්ට කීයක් හම්බ උනත් කමක් නැහැ.. මොකද උන් හොරකම් කරනවා නෙමෙයිනේ.. උන් උන්ගේ දක්ෂතාවයෙන්, දාඩිය මහන්සියෙන් තමයි සල්ලි හම්බ කරන්නේ.. රටේ සල්ලි කාබාසිනියා කරන හොර දේශපාලුවෝ වගේ නෙමෙයි.. රටේ දක්ෂම කීප දෙනා තමයි ජාතික කණ්ඩායමට එන්නේ.. සුදුසුකම් වලට.. උන් කොහොම හම්බ කලත් කමක් නැහැ..

    ඔව් උබ කියන එක සමහරක් දේවල් හරි... නමුත් උබත් එක්ක මේකට මට එකග වෙන්න බැහැ....... "රටේ දක්ෂම කීප දෙනා තමයි ජාතික කණ්ඩායමට එන්නේ" මොකද බන් අපි දන්නේ නැති දක්ෂයෝ ඕන තරම් ඇත පිටිසර ගම්මාන වල ඉන්නවා නමුත් උන්ට කවුරුවත් අත දෙන්නේ නැති නිසා උන් එතැනින්ම හැලෙනවා.....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් උබ කියන එක සමහරක් දේවල් හරි... නමුත් උබත් එක්ක මේකට මට එකග වෙන්න බැහැ....... "රටේ දක්ෂම කීප දෙනා තමයි ජාතික කණ්ඩායමට එන්නේ" මොකද බන් අපි දන්නේ නැති දක්ෂයෝ ඕන තරම් ඇත පිටිසර ගම්මාන වල ඉන්නවා නමුත් උන්ට කවුරුවත් අත දෙන්නේ නැති නිසා උන් එතැනින්ම හැලෙනවා.....
    ජයසුරියලත් පිටිසර ගම්මාන වල ඉදල තමයි බන් කන්ඩායමට ආවෙ.:):)
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    ජයසුරියලත් පිටිසර ගම්මාන වල ඉදල තමයි බන් කන්ඩායමට ආවෙ.:):)

    කවුද යකෝ මාතර පිටිසර කියල කියන්නේ අනික උබ දන්නේ නැත්තන් දන්නා කියන උන්ගෙන් දැන ගනින් ජයසුරිය ඇවිල්ල මාතර ටවුන් එක මැදම ගෙවල් තිබුන එකෙක් උබ උ පිටිසර කියනවනම් මහින්ද රාජපක්ෂලා එහෙම තාම ගල්ගුහ වල ඉන්න මිනිස්සු වෙන්න ඕනේ.....
     
    august

    Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48
    උන්ට කීයක් හම්බ උනත් කමක් නැහැ.. මොකද උන් හොරකම් කරනවා නෙමෙයිනේ.. උන් උන්ගේ දක්ෂතාවයෙන්, දාඩිය මහන්සියෙන් තමයි සල්ලි හම්බ කරන්නේ.. රටේ සල්ලි කාබාසිනියා කරන හොර දේශපාලුවෝ වගේ නෙමෙයි.. රටේ දක්ෂම කීප දෙනා තමයි ජාතික කණ්ඩායමට එන්නේ.. සුදුසුකම් වලට.. උන් කොහොම හම්බ කලත් කමක් නැහැ..

    aniwa machan
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    Itin hodaine ban
    un wena mahanciye hatiyata oya gana gewwata kamak na..
    they play, they win, they earn it..
    so dont be jealous about that...
     
    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    they deserve it machan.......comparing to da IPL this is just a samll amount.....in da other hand they getting paid for their talent......not like those bloody HOOLIGANS.....:growl::growl::growl: :frown:(SL POLITICIANS)
     
    MacroMP

    Member
    Mar 6, 2013
    648
    173
    0
    ඔව් උබ කියන එක සමහරක් දේවල් හරි... නමුත් උබත් එක්ක මේකට මට එකග වෙන්න බැහැ....... "රටේ දක්ෂම කීප දෙනා තමයි ජාතික කණ්ඩායමට එන්නේ" මොකද බන් අපි දන්නේ නැති දක්ෂයෝ ඕන තරම් ඇත පිටිසර ගම්මාන වල ඉන්නවා නමුත් උන්ට කවුරුවත් අත දෙන්නේ නැති නිසා උන් එතැනින්ම හැලෙනවා.....

    ඒ උනත් මචන්, ටීම් එකට 11 දෙනයිනේ ගහන්නේ... 12 වෙනි ක්‍රීඩකය ඉතින් fielding විතරයිනේ... ලබ්බේ තොවිලේ වගේ ඕකට හැමෝම රින්ගවන්න බැහැනේ... දැනට ජ්‍යෙෂ්ඨයෝ හතර පස් දෙනයි ඉන්නේ... අනිත් උන් අලුත් අයනේ... අනික ටැලන්ට් එක වගේම වාසනාවත් තියෙන්න ඕනේ කියන්නේ ඒකයි...
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    රෙද්දේ රට වෙනුවෙන් ඔයිට වඩා තම ලේ දාඩිය , කදුළු කැප කරපු , කරන කි දාහක් ලංකාවේ ඉන්නවද ? මේක එහෙම ක්‍රියාවක් හින්දා නොව , මාකට් කරන්න පුළුවන් දෙයක් පුළුවන් නිසා මුන් රටට කොරනවා කියා සුර සැප විදිනවා ,
    ඔය ගන්න කෝටි ගණනකින් , එක තබයක්වත් අසරණ මිනිස්සු වෙනුන් මුන් යොදවලා තියෙනවා ද? ඔන්න සක්කිලි විරුවෝ
    මුන්ට එක මාසයක් රට වෙනුවෙන් නිකන් ක්‍රිකට් ඵහන්න කියපල්ලා , ගහන් මුන් අබුඩ .....