කොහොමද මෙයාලට ලැබෙන සැප....? ඔයාලට මේ ගැන හිතෙන දේ කොමෙන්ට් කරලා යන්න මතක ඇතිව...
දින්නොත් කි‍්‍රකට් කණ්ඩායමට අමතර මුදල්.
කී‍්‍රඩකයන් සමග වාර්ෂික කොන්ත‍්‍රාත්තුව පිළිබඳව මතුව තිබෙන අර්බුදය විසඳීම සඳහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නව යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ, ඊයේ (13) පස්වරුවේ පැවති විශේෂ විධායක කමිටු රැස්වීමෙන් අනතුරුවයි. ලබන 16 වැනිදා ඇරඹෙන පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීම වෙනුවෙන් ශී‍්‍ර ලංකා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් ලක්ෂ 05 ක දීමනාවක් ගෙවීමට මෙහිදී තීරණය කර තිබෙනවා. මීට අමතරව අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගතහොත් ඩොලර් දෙලක්ෂ 50,000 ක මුදලකුත්, අවසන් තරගය ජයග‍්‍රහණය කළහොත් තවත් ඩොලර් දෙලක්ෂ 50,000 ක මුදලකුත් කී‍්‍රඩකයින්ට ලබාදීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය යෝජනා කරනවා. එමෙන්ම, 2015 ලෝක කුසලාන එක්දින තරගාවලියට සහභාගිවීම වෙනුවෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට හිමිවන මුදල ඇමරිකානු ඩොලර් හත්ලක්ෂ 50,000 ක්.
මේ අතර, පසුගිය ආසියානු කුසලාන එක්දින තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීම වෙනුවෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට ඇමරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් ප‍්‍රසාද දීමනාවක් ලෙස ලබාදීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ විධායක කමිටුව ඊයේ තීරණය කර තිබෙනවා.
උපුටා ගැනීමකි....
http://www.hirunews.lk/sinhala/79251

(SL POLITICIANS)