කොහොමද සූම් කිරිල්ල?

Kadukkama

Member
Jul 13, 2016
81
27
0
කොහොමද සූම් කිරිල්ල?

7cefdfa5jw1ezsyy9rax9g20ao060qv8.gif
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මගේ ළග තිබ්බ පැනසොනික් හැන්ඩි කැම් එකක්.. ඒකෙන් මවුන්ට් ලැවිනියා හොටෙල් එකේ ඉදන් කොළඹ බීඕසී ටවර් එකේ ඇතුලෙ පවා පේන්න සූම් කරන්න පුලුවන් වුනා

    සූමින් 84එක්ස්
     
    Kadukkama

    Member
    Jul 13, 2016
    81
    27
    0
    මගේ ළග තිබ්බ පැනසොනික් හැන්ඩි කැම් එකක්.. ඒකෙන් මවුන්ට් ලැවිනියා හොටෙල් එකේ ඉදන් කොළඹ බීඕසී ටවර් එකේ ඇතුලෙ පවා පේන්න සූම් කරන්න පුලුවන් වුනා

    සූමින් 84එක්ස්
    :shocked::shocked::shocked::shocked:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මගේ ළග තිබ්බ පැනසොනික් හැන්ඩි කැම් එකක්.. ඒකෙන් මවුන්ට් ලැවිනියා හොටෙල් එකේ ඉදන් කොළඹ බීඕසී ටවර් එකේ ඇතුලෙ පවා පේන්න සූම් කරන්න පුලුවන් වුනා

    සූමින් 84එක්ස්

    troll-face---problem_17-623203123.jpg
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    සහෝ හිනා වෙන්න එපා සහෝ..
    ඒ කැම් එකෙන් තමයි සහෝගෙ අර පාස් අරගෙන ගිය එස්එල්පීඑල් එවෙන්ට් එකේ සමහර ඉවෙන්ට්ස් සූම් කරේ.. සහෝට මතකද දන්නෙ නෑ...:baffled::baffled:
     
    GunsBlazing

    Member
    Jul 7, 2016
    316
    40
    0
    ඕවා මොනාද බන්
    මෙහේ ඉඳන වෙන ග්‍රහලෝක බලන්නෙ සූම් කරලා
     
    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    මගේ ළග තිබ්බ පැනසොනික් හැන්ඩි කැම් එකක්.. ඒකෙන් මවුන්ට් ලැවිනියා හොටෙල් එකේ ඉදන් කොළඹ බීඕසී ටවර් එකේ ඇතුලෙ පවා පේන්න සූම් කරන්න පුලුවන් වුනා

    සූමින් 84එක්ස්

    පච පච
    :lol::lol::lol:
     
    blue_in_rio

    Well-known member
  • මගේ ළග තිබ්බ පැනසොනික් හැන්ඩි කැම් එකක්.. ඒකෙන් මවුන්ට් ලැවිනියා හොටෙල් එකේ ඉදන් කොළඹ බීඕසී ටවර් එකේ ඇතුලෙ පවා පේන්න සූම් කරන්න පුලුවන් වුනා

    සූමින් 84එක්ස්

    කිව්වොත් කෙප්පයක්.ඇරියොත් නයෙක්.මොකක්ද සහෝ ජීවිතේ.පොඩ්ඩක් පිළිගන්න පුලුවන් විදියේ දෙයක් කියන්නකෝ :(:(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පච පච
    :lol::lol::lol:

    කිව්වොත් කෙප්පයක්.ඇරියොත් නයෙක්.මොකක්ද සහෝ ජීවිතේ.පොඩ්ඩක් පිළිගන්න පුලුවන් විදියේ දෙයක් කියන්නකෝ :(:(

    ha...
    සහෝල දෙන්න ඉතින් ෆෝන් එකේ කැමරා එකෙන් එහාට ජීවිතයක් දැකල නැහැනෙ ඉතින්...:baffled::baffled: