කොහොමද හොයන්නේ

Elakiri-PK

Banned
Jul 9, 2015
148
5
0
කොහොමද හොයන්නේ

ඔය යූ ඇන් පී ජේ වී පී සන්ධාන ඒවයි මේවයි දවසට අදාල ඒ ඒ පළාත් වල තියෙන මීටින් වල කාලසටහනක් හොයාගන්න නැද්ද බන්

ඒ කිව්වේ උන් උන්ගේ සයිට් වල ඒව දාන්නේ නැද්ද

උත්තර දියන්
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ඇයි උඹ යන්නද ගෙදර තියෙන වැඩක් කරගනිං බං ඡන්දෙ :lol: :lol:
උන් කියන ඒව ඔන්ලයින් බලපං වීඩියෝ කල්ල දානවනෙ.. :yes: :yes:
 
Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඔව් යකෝ උබට පිස්සුද ..ඕවගේ ගිහින් උන් කියන බොරු අහන ඉන්න ඊට වැඩ හොදයි ගෙදරට වෙලා වැ#ක් බලල අ# ගහල බුදියගනින් .. ඊට වඩා ලාබයි :lol:
     
    Elakiri-PK

    Banned
    Jul 9, 2015
    148
    5
    0
    ඇයි උඹ යන්නද ගෙදර තියෙන වැඩක් කරගනිං බං ඡන්දෙ :lol: :lol:
    උන් කියන ඒව ඔන්ලයින් බලපං වීඩියෝ කල්ල දානවනෙ.. :yes: :yes:

    උබ අහපු එකට උත්තරයක් දන්නෙ නැද්ද

    ඔව් යකෝ උබට පිස්සුද ..ඕවගේ ගිහින් උන් කියන බොරු අහන ඉන්න ඊට වැඩ හොදයි ගෙදරට වෙලා වැ#ක් බලල අ# ගහල බුදියගනින් .. ඊට වඩා ලාබයි :lol:

    උබ එහෙනම් චන්දෙ දාන්නත් එපා ගෙදරට වෙලා වෙලා වැ#ක් බලල අ# ගහල බුදියගනින් .. ඊට වඩා ලාබය :P :P

    උඹ වාර්තාකාරයෙක්ද?

    :rolleyes: :rolleyes:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    උබ අහපු එකට උත්තරයක් දන්නෙ නැද්ද

    උබ එහෙනම් චන්දෙ දාන්නත් එපා ගෙදරට වෙලා වෙලා වැ#ක් බලල අ# ගහල බුදියගනින් .. ඊට වඩා ලාබය :P :P

    :rolleyes: :rolleyes:

    යකෝ චන්දෙ දාන්න එකෙක් තෝරාගන්න ඕනේ නං ප්‍රතිපත්ති ප්‍රකාශය අරන් කියවපන් ඒ කරලා තේරුම් අරගෙන චන්දෙ දීපන් .. එක එකා කටමැද කියවනවා එවයි දෙපැත්තට මඩ ගහගන්න එවයි , වටේ උන්ට අත් වනන එවයි බලල චන්දෙ දීල තනි මේකට කෙල වෙලා තියෙන්නේ
     
    Elakiri-PK

    Banned
    Jul 9, 2015
    148
    5
    0
    යකෝ චන්දෙ දාන්න එකෙක් තෝරාගන්න ඕනේ නං ප්‍රතිපත්ති ප්‍රකාශය අරන් කියවපන් ඒ කරලා තේරුම් අරගෙන චන්දෙ දීපන් .. එක එකා කටමැද කියවනවා එවයි දෙපැත්තට මඩ ගහගන්න එවයි , වටේ උන්ට අත් වනන එවයි බලල චන්දෙ දීල තනි මේකට කෙල වෙලා තියෙන්නේ

    හරි හරි බන් මට පොඩ්ඩක් අහපු එකට උත්තරයක් හොයලා දියන්කෝ දැන් අර මැකා ගේ පිස්සු නිසා පෝස්ටර් ගහන්නත් බෑ නේ බූරුවා මැකා
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    හරි හරි බන් මට පොඩ්ඩක් අහපු එකට උත්තරයක් හොයලා දියන්කෝ දැන් අර මැකා ගේ පිස්සු නිසා පෝස්ටර් ගහන්නත් බෑ නේ බූරුවා මැකා

    පෝස්ටර් නැතිවීම ගැන මාර දුකෙන් වගේ :sorry: :sorry:
    උඹ එළුවෙක්ද ? :baffled:
    මෙච්චර කල් පෝස්ටර් කාලද ජීවත් වුනේ :lol: :lol:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    හරි හරි බන් මට පොඩ්ඩක් අහපු එකට උත්තරයක් හොයලා දියන්කෝ දැන් අර මැකා ගේ පිස්සු නිසා පෝස්ටර් ගහන්නත් බෑ නේ බූරුවා මැකා

    ඇයි බන් අපේ ගෙදර ලියුම් පෙට්ටිය පුරවල යනවා කොළ වලින් කට්ටිය .. උබලගේ ගෙදරට එන නැද්ද ? ඒවගේ නං තියනව ;););)
     
    Elakiri-PK

    Banned
    Jul 9, 2015
    148
    5
    0
    පෝස්ටර් නැතිවීම ගැන මාර දුකෙන් වගේ :sorry: :sorry:
    උඹ එළුවෙක්ද ? :baffled:
    මෙච්චර කල් පෝස්ටර් කාලද ජීවත් වුනේ :lol: :lol:

    නෑ බන් ගහලා :P :P

    :( :( na