කොහොමද 100% පන්නල වක්සින් ගහන්නේ?

adrianou

Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    කොහොමද 100% පන්නල වක්සින් ගහන්නේ?

    vaccination_18.jpg
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,853
    15,248
    113
    Can
    Oka roughly hadenne (No. Of vaccinated/available candidates)*100%
    Meke no. Of vaccinated eka wadi wunama oya gaana enna puluwan.
    Non residential ayata deepu eken impact ekak enna puluwan overall figure ekata hariyata data nogaththoth.
     
    • Like
    Reactions: fdk

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඕක වෙන්නේ මචං මේ අය කියන විදියට සමහර පළාත් වල ඇස්තිමේන්තුගත මිනිසුන් ප්‍රමාණයට වඩා වැක්සින් අරං තියෙන නිසා.

    ඒකට හේතුව විදියට මේ අය අයෙ කියන දේ තමයි පිටින් ඇවිත් ඉන්න අය වැක්සින් ගැනීම, ඇස්තිමේන්තුගත මිනිසුන් ප්‍රමාණයට වඩා වැඩිපුර අය දැන් වාසය කිරීම වගේ දේවල්.

    මේකැ ඇත්ත වෙන්න නං හැබැයි මේක මුළු රටෙන්ම බැලුවොත් බැලන්ස් වෙලා එන්න ඕනි.

    එහෙම නැත්තං මොකක් හරි කොස්සක් තියෙනවා. (විදෙස් අයට දෙන එන්නත් නිසා මෙහම වෙනවා කියලා මේ අය කියලත් නැති නිසා) ඔකේ වීඩියෝ එක ජාතික රූපවාහිනීයේ ගියා.

    ටික දවසකට පස්සේ බලමු මොකක්ද වෙන්නේ කියලා.