Processor එක නිස්කාරණේ 100% යූස් වෙලා ස්ටිකි නෝට් හු!@#

AnuradhaRa

Well-known member
  • ප්‍රොසෙසර් එක 90% පන්නල දිගටම යූස් වෙනකොට ඇලර්ට් එකක් එන්න හදාගන්න බැරිද?
    වෙනදට මට ෆෑන් සද්දෙන් ඒක තේරෙනව. අද ඇහුණෙ නෑනෙ

    කරන්ට් එකත් යන්න ඇති හෙනට
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,914
    11,360
    113
    ප්‍රොසෙසර් එක 90% පන්නල දිගටම යූස් වෙනකොට ඇලර්ට් එකක් එන්න හදාගන්න බැරිද?
    වෙනදට මට ෆෑන් සද්දෙන් ඒක තේරෙනව. අද ඇහුණෙ නෑනෙ

    කරන්ට් එකත් යන්න ඇති හෙනට
    samahara wita bios eken puluwan poddak modern era board ekak nam.