ඕක වෙන්නේ මචං මේ අය කියන විදියට සමහර පළාත් වල ඇස්තිමේන්තුගත මිනිසුන් ප්‍රමාණයට වඩා වැක්සින් අරං තියෙන නිසා.
ඒකට හේතුව විදියට මේ අය අයෙ කියන දේ තමයි පිටින් ඇවිත් ඉන්න අය වැක්සින් ගැනීම, ඇස්තිමේන්තුගත මිනිසුන් ප්‍රමාණයට වඩා වැඩිපුර අය දැන් වාසය කිරීම වගේ දේවල්.
මේකැ ඇත්ත වෙන්න නං හැබැයි මේක මුළු රටෙන්ම බැලුවොත් බැලන්ස් වෙලා එන්න ඕනි.
එහෙම නැත්තං මොකක් හරි කොස්සක් තියෙනවා. (විදෙස් අයට දෙන එන්නත් නිසා මෙහම වෙනවා කියලා මේ අය කියලත් නැති නිසා) ඔකේ වීඩියෝ එක ජාතික රූපවාහිනීයේ ගියා.
ටික දවසකට පස්සේ බලමු මොකක්ද වෙන්නේ කියලා.