කොහොමද _මඩුල්ල
තමනට තව තෙවන වරටත් ජනිධිපති ධුරය සඳහා තරඟ වැදිය හැකි යන්න පිළිබඳව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ශ්රේෂ්ඨාධිකාරණටයෙන් කරන ලද විමසීම සම්බන්ධයෙන් වන තීරණය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත යවා තිබේ.
දස පුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් මෙම තීරණය ගෙන ඇත.