කොහොමද Ad එකේ Description එක.😂

iphonebaba

Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    මීට පෙර සහකරුවන් කිහිප දෙනෙකු සිටියත් දැනටත් ඉතාමත් හොඳින් ප්‍රීතිමත්ව පැදිය (Just Buy and Ride) හැකිය. 🤗



    මීට පෙර සහකරුවන් කීප දෙනෙක් ඉදලා ඒ කියන්නෙ බැදලා ඩිවෝස්. ගහපු එව්වාට ඔච්චර දෙන්නෙ නෑ.
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,882
    5,075
    113
    Pandora
    මන් ඔය ඇඩ් එක fb එකේ දැක්කා දවස් 4කට කලින් වගේ. මු එතකොට දාලා තිබ්බේ 62කට වගේ. දවස් 4ට ලක්ෂ 4ක් අඩුවෙලා :lol:
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,882
    5,075
    113
    Pandora
    KB - 5545 ගහල නැත්තේ හෙන විතරයි 😜 කොටුවේ ## තව හොදයි
    explain plz

    1800cc ඌට ෆක් වෙලා ඇති තෙල් ගහලාම 😂
    CC ගාන වැඩි වෙද්දීන් තෙල් පිච්චෙනවා වැඩිද බන් ?
    ------ Post added on Aug 11, 2022 at 2:49 PM
     
    • Like
    Reactions: lasankandy

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,877
    2
    54,544
    113
    2006 උපන් ජපන්/හොන්ඩා සිවික් (FD1) රූමත් මනබඳිනා රතු යුවතියට නව සහකරුවෙකු වත්මන් දෙමව්පියන් විසින් සොයනු ලබයි.😌

    (හදිසියේ විදේශගත වීම නිසා)


    Exchange with Renault KWID (Manual) + 3 Million is also possible. 😊😊

    ගම කාලා නේ :lol:
     
    • Haha
    Reactions: Chandima911

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    explain plz


    CC ගාන වැඩි වෙද්දීන් තෙල් පිච්චෙනවා වැඩිද බන් ?
    ------ Post added on Aug 11, 2022 at 2:49 PM


    FD 1 1800CC
    FD 2 2000CC
    FD 3 HYBRID 1300CC
    FD 4 1600CC

    ඔව් බන්, තෙල් ගහන වියදමෙන් තව වහනයක් ගන්න පුලුවන්.

    ade meke sunroof awada?
    mun ekath modify karala dalada?

    ආවා
    ------ Post added on Aug 11, 2022 at 2:56 PM
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    මන් ඔය ඇඩ් එක fb එකේ දැක්කා දවස් 4කට කලින් වගේ. මු එතකොට දාලා තිබ්බේ 62කට වගේ. දවස් 4ට ලක්ෂ 4ක් අඩුවෙලා :lol:
    ඕක හෙන වන කරලා තිබ්බ එකක් බන්. අතින් අතට යනවා මිසක් එකෙක් ගාව තියෙන්නේ නැහැ.
     
    • Sad
    Reactions: Avatar998