කොහොමද reactjs web app එකක් host කරන්නේ ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    යාලුවනේ මම කිරියට අලුත් මම web development ගැන මේ දවස් වල ඉගෙනගන්නවා(self learning) මට දැනගන්න ඕනී reactjs, nodejs සහ mongodb භාවිතා කරලා හදන web app එකක් කොහොමද host කරන්නේ මොන hosting එකක්ද අවශ්‍ය කියලා

    VPS එකක් අරන් හොස්ට් කරන්න. අපේ ලග VPS තියෙනවා https://lankawebhosting.net අවුරුද්දටම ගෙවනවා නම් ගොඩක් අඩුවට දෙන්නම්