ඇමරිකාවේ ඔහායෝ ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක ගමන් කළ රියදුරෙකු විසින් සිය රථය ඉතා වේගයෙන් පසුපසට ධාවනය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් ආරක්ෂිත කැමරාවක සටහන් වී තිබෙනවා.
රියදුරු විසින් මෙම රථය සැතපුම් එකහමාරක පමණ දුරක් මෙලෙස ධාවනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
රියදුරු විසින් මෙම රථය සැතපුම් එකහමාරක පමණ දුරක් මෙලෙස ධාවනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.