කොහොමද Reverse එක

mtmadushanka

Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰

    ඇමරිකාවේ ඔහායෝ ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයක ගමන් කළ රියදුරෙකු විසින් සිය රථය ඉතා වේගයෙන් පසුපසට ධාවනය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් ආරක්ෂිත කැමරාවක සටහන් වී තිබෙනවා.

    රියදුරු විසින් මෙම රථය සැතපුම් එකහමාරක පමණ දුරක් මෙලෙස ධාවනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    මමනම් හිතන්නේ ඔය වාහනේ බොඩිය කරකවල හයිකරල තියෙන්නෙ.
     

    august

    Well-known member
  • Nov 26, 2009
    1,107
    65
    48
    hamoma wage issarahata giyanam ohoma athal nane.. supiri. uta traffic epama wela karanna ati.
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මට තියෙන ප්‍රශ්නේ ඔච්චර වේගෙන් රිවස් කරන්නේ කොහොමද කියල ? රිවස් ගියර් එකේ ඔච්චර වේගෙන් යන්න බෑ නේ:oo: