බැහැ මට හිතෙන්නේ ඔකේ මොමෙන්ටම් එක අඩු කරන්න නම් ලංකාව විතර ලොකු පැරෂුට් එකක් ඕන වෙයි.පැරචුට් එකකින් slow down කරන්න බැරිද බන් ? හරි හරි මම මේ පණ්ඩිත කම් කියනව නෙමෙයි. දන්නැති නිසා ඇහුවෙ.![]()
උන්ට ඕක කියනකම් අමතක උනා වෙන්න බැරිදපැරචුට් එකකින් slow down කරන්න බැරිද බන් ? හරි හරි මම මේ පණ්ඩිත කම් කියනව නෙමෙයි. දන්නැති නිසා ඇහුවෙ.![]()
In theory, using a parachute to slow down SpaceX's Super Heavy booster would be challenging for a few reasons. The Super Heavy booster is very large and fast, with speeds that would require enormous parachutes to slow it down effectively. Even with large parachutes, the forces involved in decelerating such a massive object could be extreme, potentially damaging the booster or causing structural failure.පැරචුට් එකකින් slow down කරන්න බැරිද බන් ? හරි හරි මම මේ පණ්ඩිත කම් කියනව නෙමෙයි. දන්නැති නිසා ඇහුවෙ.![]()
අඩේ ටොන් 160ක් බන්. 347m diameter තියෙන පැරචුට් එකක් ඕනෙලු.බැහැ මට හිතෙන්නේ ඔකේ මොමෙන්ටම් එක අඩු කරන්න නම් ලංකාව විතර ලොකු පැරෂුට් එකක් ඕන වෙයි.

No, it's not going to happen. An unknown force will control him at some point or another.තව අවුරුදු 250 ක් යන්න කලින් නිකන් Elysium වගෙ Situation එකක් එයි. එලොන් කාරයා කොහොමහරි අගහරු Colonize කරොත් සල්ලිකාරයො බිලියනපතියො ඔක්කොම එහෙ පනිනව. අන්තිමෙ පෘතුවිය මුඩු බිමක් වෙලා අපි වගෙ ලොන්තයො ටික විතරක් පස් කකා ඉතුරුවෙයි
what do you mean?? Aliens??An unknown force will control him at some point or another.
nope. Universal forces, or we can say simply nature. Nature has unlimited ways when it comes to choosing how to do it.what do you mean?? Aliens??
බැහැ කැරිම ලොකුයි ඕක , (තට්ටු 20ක බිල්ඩිමක් තරම් ) එහෙම හුම්තකට ඕකක් හදන්න වෙයි අප්පාගේ සයිස් එකෙන් , අනික එක රිලයබ්ල් නැහැ . ඕක බාගන්න ඔය සිස්ටම් එක තම එලම , ඕකට කකුල් හයි කරොත් තව බර වැඩි වෙලා සිද්දිය අජුත වෙන නිසාලු අල්ලගන්නේපැරචුට් එකකින් slow down කරන්න බැරිද බන් ? හරි හරි මම මේ පණ්ඩිත කම් කියනව නෙමෙයි. දන්නැති නිසා ඇහුවෙ.![]()
පට්ට බන්. අර starship එක explode වුණේ fuel leak එකක් හරි නැත්තම් oxygen leak එකක් හරි නිසා කියලා EM X එකක් දාල තිබ්බා.බැහැ කැරිම ලොකුයි ඕක , (තට්ටු 20ක බිල්ඩිමක් තරම් ) එහෙම හුම්තකට ඕකක් හදන්න වෙයි අප්පාගේ සයිස් එකෙන් , අනික එක රිලයබ්ල් නැහැ . ඕක බාගන්න ඔය සිස්ටම් එක තම එලම , ඕකට කකුල් හයි කරොත් තව බර වැඩි වෙලා සිද්දිය අජුත වෙන නිසාලු අල්ලගන්නේ
මට නිකමට හිතෙනවා තනි රප්ටර් එන්ජින් 33ක් එක කන්දකට සෙට් නොකර රප්ටර් එන්ජින් 33 සෙපරේට් හයි කොරලා (උන්ගේ රොකට් ලෝන්ච් වල 3ක් බූස්ටර් 3ක් හයි කොරලා බාගන්නේ ) අන්න ඒවගේ 33 සෙපරේට් බෑවනම් එල කියලා (කැරිම ගොන් කතාවක් වගේ එකනම් )
dutuwe naa boss, sthuthiපට්ට බන්. අර starship එක explode වුණේ fuel leak එකක් හරි නැත්තම් oxygen leak එකක් හරි නිසා කියලා EM X එකක් දාල තිබ්බා.
2028 නේද යනවා කිව්වේ.තව අවුරුදු 250 ක් යන්න කලින් නිකන් Elysium වගෙ Situation එකක් එයි. එලොන් කාරයා කොහොමහරි අගහරු Colonize කරොත් සල්ලිකාරයො බිලියනපතියො ඔක්කොම එහෙ පනිනව. අන්තිමෙ පෘතුවිය මුඩු බිමක් වෙලා අපි වගෙ ලොන්තයො ටික විතරක් පස් කකා ඉතුරුවෙයි
