කොහොමද SpaceX වැඩ!! 🚀

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    පැරචුට් එකකින් slow down කරන්න බැරිද බන් ? හරි හරි මම මේ පණ්ඩිත කම් කියනව නෙමෙයි. දන්නැති නිසා ඇහුවෙ. 🤷‍♂️
    බැහැ මට හිතෙන්නේ ඔකේ මොමෙන්ටම් එක අඩු කරන්න නම් ලංකාව විතර ලොකු පැරෂුට් එකක් ඕන වෙයි.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    සුපිරි :love2:

    පැරචුට් එකකින් slow down කරන්න බැරිද බන් ? හරි හරි මම මේ පණ්ඩිත කම් කියනව නෙමෙයි. දන්නැති නිසා ඇහුවෙ. 🤷‍♂️
    උන්ට ඕක කියනකම් අමතක උනා වෙන්න බැරිද 🙆‍♂️🙆‍♂️🤷‍♂️
    ------ Post added on Jan 17, 2025 at 9:56 AM
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    පැරචුට් එකකින් slow down කරන්න බැරිද බන් ? හරි හරි මම මේ පණ්ඩිත කම් කියනව නෙමෙයි. දන්නැති නිසා ඇහුවෙ. 🤷‍♂️
    In theory, using a parachute to slow down SpaceX's Super Heavy booster would be challenging for a few reasons. The Super Heavy booster is very large and fast, with speeds that would require enormous parachutes to slow it down effectively. Even with large parachutes, the forces involved in decelerating such a massive object could be extreme, potentially damaging the booster or causing structural failure.

    Instead, SpaceX uses controlled burns of the booster’s engines during descent to slow it down and guide it back to a landing pad or platform, a process known as "boostback" and "propulsive landing." This method is much more precise and effective for large rockets like the Super Heavy.

    Parachutes, on the other hand, are generally more useful for smaller objects or payloads, where the forces involved in deceleration are more manageable. The Super Heavy's size and speed make it more suitable for a controlled engine-powered descent.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,671
    113
    Mother Earth
    බැහැ මට හිතෙන්නේ ඔකේ මොමෙන්ටම් එක අඩු කරන්න නම් ලංකාව විතර ලොකු පැරෂුට් එකක් ඕන වෙයි.
    අඩේ ටොන් 160ක් බන්. 347m diameter තියෙන පැරචුට් එකක් ඕනෙලු. :baffled:
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,553
    1
    51,219
    113
    ප*යාගල
    sorry.com
    තව අවුරුදු 250 ක් යන්න කලින් නිකන් Elysium වගෙ Situation එකක් එයි. එලොන් කාරයා කොහොමහරි අගහරු Colonize කරොත් සල්ලිකාරයො බිලියනපතියො ඔක්කොම එහෙ පනිනව. අන්තිමෙ පෘතුවිය මුඩු බිමක් වෙලා අපි වගෙ ලොන්තයො ටික විතරක් පස් කකා ඉතුරුවෙයි
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,653
    2,896

    No, it's not going to happen. An unknown force will control him at some point or another.
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,653
    2,896
    113
    what do you mean?? Aliens??
    nope. Universal forces, or we can say simply nature. Nature has unlimited ways when it comes to choosing how to do it.
    Even Einstein could have gone further than he had, but he had to stop somewhere.
    Elon is a real worker. But I think Einstein from a half century ago was even more of a genius.
    We have come a long way from where we were then, but I doubt whether there is any wisdom today that can rival his wisdom.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,788
    11,154
    113
    පැරචුට් එකකින් slow down කරන්න බැරිද බන් ? හරි හරි මම මේ පණ්ඩිත කම් කියනව නෙමෙයි. දන්නැති නිසා ඇහුවෙ. 🤷‍♂️
    බැහැ කැරිම ලොකුයි ඕක , (තට්ටු 20ක බිල්ඩිමක් තරම් ) එහෙම හුම්තකට ඕකක් හදන්න වෙයි අප්පාගේ සයිස් එකෙන් , අනික එක රිලයබ්ල් නැහැ . ඕක බාගන්න ඔය සිස්ටම් එක තම එලම , ඕකට කකුල් හයි කරොත් තව බර වැඩි වෙලා සිද්දිය අජුත වෙන නිසාලු අල්ලගන්නේ

    මට නිකමට හිතෙනවා තනි රප්ටර් එන්ජින් 33ක් එක කන්දකට සෙට් නොකර රප්ටර් එන්ජින් 33 සෙපරේට් හයි කොරලා (උන්ගේ රොකට් ලෝන්ච් වල 3ක් බූස්ටර් 3ක් හයි කොරලා බාගන්නේ ) අන්න ඒවගේ 33 සෙපරේට් බෑවනම් එල කියලා (කැරිම ගොන් කතාවක් වගේ එකනම් )
     
    • Love
    • Like
    Reactions: NRTG and Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,671
    113
    Mother Earth
    බැහැ කැරිම ලොකුයි ඕක , (තට්ටු 20ක බිල්ඩිමක් තරම් ) එහෙම හුම්තකට ඕකක් හදන්න වෙයි අප්පාගේ සයිස් එකෙන් , අනික එක රිලයබ්ල් නැහැ . ඕක බාගන්න ඔය සිස්ටම් එක තම එලම , ඕකට කකුල් හයි කරොත් තව බර වැඩි වෙලා සිද්දිය අජුත වෙන නිසාලු අල්ලගන්නේ

    මට නිකමට හිතෙනවා තනි රප්ටර් එන්ජින් 33ක් එක කන්දකට සෙට් නොකර රප්ටර් එන්ජින් 33 සෙපරේට් හයි කොරලා (උන්ගේ රොකට් ලෝන්ච් වල 3ක් බූස්ටර් 3ක් හයි කොරලා බාගන්නේ ) අන්න ඒවගේ 33 සෙපරේට් බෑවනම් එල කියලා (කැරිම ගොන් කතාවක් වගේ එකනම් )
    පට්ට බන්. අර starship එක explode වුණේ fuel leak එකක් හරි නැත්තම් oxygen leak එකක් හරි නිසා කියලා EM X එකක් දාල තිබ්බා. 🤷‍♂️
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,036
    46,482
    113
    තව අවුරුදු 250 ක් යන්න කලින් නිකන් Elysium වගෙ Situation එකක් එයි. එලොන් කාරයා කොහොමහරි අගහරු Colonize කරොත් සල්ලිකාරයො බිලියනපතියො ඔක්කොම එහෙ පනිනව. අන්තිමෙ පෘතුවිය මුඩු බිමක් වෙලා අපි වගෙ ලොන්තයො ටික විතරක් පස් කකා ඉතුරුවෙයි
    2028 නේද යනවා කිව්වේ. :D

    හැබැයි ලැව් ගින්නක් නිවා ගන්න බැරි රටක්..
     
    • Like
    Reactions: NRTG