කොහොමද_කෑම??

anurusun

Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    නව තාක්ෂණික මෙවලම් මිනිස් ජිවිත වල බොහොමයක් ක්‍රියාකාරකම් පහසු කර තිබෙනවා. මෙම තාක්ෂණයට වෙළඳපොළ තුළ ලොකු ඉල්ලුමක් ඇතිව තිබෙන්නේ එහි ඇති සරල බව නිසාය.

    සරල ලෙස ක්‍රියාත්මක කර ඕනෑම ආහාරයක් එසැණින් ලබා ගත හැකි තාක්ෂණයෙන් ඉහළම නව ආපනශාලාවක් ඇමරිකාවේ San Francisco නගරයේ නිර්මාණය කර තිබෙනවා.

    Eatsa's නමින් හඳුන්වා ඇති මෙම ආපන ශාලාව තුළට පැමිණෙන පාරිභෝගිකයෙකුට තමන් කැමති ඕනෑම ආහාරයක් තමන්ගේ අභිමතය පරිදි සකසා ඇනවුම් කරන සැණින් එය ආහාරයට ගත හැකිය.


    එම ආපන ශාලාව පිළිබඳව වැඩි විස්තර පහත විදියෝවෙන් නරඹන්න​


    ගත්තේ මෙතනින්
     
    Last edited: