කොහොමද_කෑල්ල???

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,132
    4,996
    113
    -In Darkness-
    අඩෝ වැඩ වගේකට හෙට උදේම නැගිටින්න ඕනේ. අපි කැපුනා එහෙනම්. නුවන් අයියා, සචිත් , කට්ටා ඇතුලු අනික් උදවියටත් එහෙනම් සුභ රාත්‍රියක් ඇන්ඩ් බුදුසරණයි :D
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,009
    9,596
    113
    එක තැනක නෑ
    skype කෑල්ලද බන් ........ :oo:

    facepalm.jpg

    යකෝ ස්කයිප් කැල්ල නෙවෙයි බොලව්. කෙල්ලත් එක්ක ස්කයිපුත් කතා කරනවා යකුනේ :angry::angry::angry:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අඩෝ වැඩ වගේකට හෙට උදේම නැගිටින්න ඕනේ. අපි කැපුනා එහෙනම්. නුවන් අයියා, සචිත් , කට්ටා ඇතුලු අනික් උදවියටත් එහෙනම් සුභ රාත්‍රියක් ඇන්ඩ් බුදුසරණයි :D
    :D:D:D
    බුදුසරණයි!!!
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    නෑ නෑ බන් එක තියනවා තාම. මම කිව්වේ ඊටත් කලින් තිබ්බ එකක්. ඒ ලෙවල් කාලේ මගේ ලව් එක බන්. අය්යෝ මතක් වෙනකොට දුකේ බෑ. ලස්සන කෙලි පොඩ්ඩ ;) :yes: :cool:

    ඔය සබ්ජෙක්ට් එක කතා කරන්න එපා බං.. හෆුව හෝස් හාල හ්යනව.. :dull:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    කට්ටට කීයටවත් මම දෙන්නේ නෑ :angry::angry:. එකී මගේ අවුරුදු 3ක ලව් එක :yes::yes:

    එහෙම කියන්න එපා සහෝ.. ඔයා එයාට අවුරුදු තුනක් නෙමේ ඉපදුන දවසේ ඉඳන් ලව් කලත් දැන් එයා ඔයාට කැමති නෑනේ.. :(
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,996
    113
    -In Darkness-
    නෑ නෑ බන් එක තියනවා තාම. මම කිව්වේ ඊටත් කලින් තිබ්බ එකක්. ඒ ලෙවල් කාලේ මගේ ලව් එක බන්. අය්යෝ මතක් වෙනකොට දුකේ බෑ. ලස්සන කෙලි පොඩ්ඩ ;) :yes: :cool:

    කට්ටට කීයටවත් මම දෙන්නේ නෑ :angry::angry:. එකී මගේ අවුරුදු 3ක ලව් එක :yes::yes:
    එහෙමත් සීන් එකක්ද :dull:

    මම කට්ටා;15088599 said:
    :frown:
    චිරි චිරි වැස්ස;15088604 said:
    මොකද බං ලා මෙතන වෙන්නෙ.:oo: උඔල අර පොඩි එකීව බඩ කරනවද. :dull:
    පෙර පෝස්ට් කියවා නැත.
    ඒකිට බඩ වුනා නම් හොඳයි කියලා හිතෙයි ත්‍රෙඩ් එක දැක්කොත් :lol:
    අන්න හරි.. කතාකරපන් බන්. ඇත්ත වටහල දියන්. :baffled:
    :yes::yes:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    චිරි චිරි වැස්ස;15088604 said:
    මොකද බං ලා මෙතන වෙන්නෙ.:oo: උඔල අර පොඩි එකීව බඩ කරනවද. :dull:
    පෙර පෝස්ට් කියවා නැත.

    :confused::confused::confused::confused:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    යකෝ ස්කයිප් කැල්ල නෙවෙයි බොලව්. කෙල්ලත් එක්ක ස්කයිපුත් කතා කරනවා යකුනේ :angry::angry::angry:
    :frown::frown::frown:
    තොට කෑලි කීයක් ඉන්නවාද පකිරෝ ,,,,
    එකක් තරහා උනා කියලා මෙතැන වලලන්න හදන්නේ .......:angry:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,009
    9,596
    113
    එක තැනක නෑ
    මම කට්ටා;15088569 said:
    පිස්සුද සහෝ සතුටු කඳුලු හෙලන්න හෙලනවානම් ඔයාට ආදරේ නැති නිසානේ එයා ඔයාව දාලා ගියේ.. ඔයාට නැති වුනේ ඔයාට ආදරය නොකරන කෙනෙක්
    ඒ වුනාට එයාට නැති වුනේ එයාට ආදරය කරන කෙනෙක්..

    ඔය ඔක්කොම අමතක කරලා අලුත් කෑල්ලා එක්ක ශේප් එකේ හිටු..

    ''ඊලඟ කෑල්ල තවත් රසවත්''​

    අම්මෝ අලුත් එක ගැන මතක් කරන්ඩ එපා බන්. මගේ ඔලුව කනවා. ඔලුව කාලා ලේත් බොනවා :angry::angry: :yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    චිරි චිරි වැස්ස;15088604 said:
    මොකද බං ලා මෙතන වෙන්නෙ.:oo: උඔල අර පොඩි එකීව බඩ කරනවද. :dull:
    පෙර පෝස්ට් කියවා නැත.

    ගුද මාර්ගය ආදායම් මාර්ගයක් බවට පත් කර ගැනීමට රිලවෙක් ගත් උත්සහයක් අප විසින් කුජීත ලෙස කරුණු පහදාදී සමතයකට පත් කළා :dull:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,996
    113
    -In Darkness-
    ඔය සබ්ජෙක්ට් එක කතා කරන්න එපා බං.. හෆුව හෝස් හාල හ්යනව.. :dull:

    මූ ඔය කෑලි සබ්ජෙක්ට් එකට නෑ කියන්නේ :dull::dull: වෙන සබ්ජෙක්ට් එකක් තමා රන් කරන්නේ :rolleyes::rolleyes:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අඩෝ වැඩ වගේකට හෙට උදේම නැගිටින්න ඕනේ. අපි කැපුනා එහෙනම්. නුවන් අයියා, සචිත් , කට්ටා ඇතුලු අනික් උදවියටත් එහෙනම් සුභ රාත්‍රියක් ඇන්ඩ් බුදුසරණයි :D

    එලකිරි හෙට වැඩ ටික එලටම කර ගනින් ජය වෙවා තෙරුවන් සරණයි මාත් කැපුන තව ටිකකින් :D