ගුද මාර්ගය ආදායම් මාර්ගයක් බවට පත් කර ගැනීමට රිලවෙක් ගත් උත්සහයක් අප විසින් කුජීත ලෙස කරුණු පහදාදී සමතයකට පත් කළා![]()




මෙන්න නියම සහසුද්ද පැහැදිලි කිරීම .........
ගුද මාර්ගය ආදායම් මාර්ගයක් බවට පත් කර ගැනීමට රිලවෙක් ගත් උත්සහයක් අප විසින් කුජීත ලෙස කරුණු පහදාදී සමතයකට පත් කළා![]()




මුගේ වල්ල නැහැ නේ සහෝ ,,,,
appu hamiයා උරලාම වුෂණ කෝෂ දියවී ඇත ........![]()

අම්මෝ අලුත් එක ගැන මතක් කරන්ඩ එපා බන්. මගේ ඔලුව කනවා. ඔලුව කාලා ලේත් බොනවා![]()
![]()





අඩෝ වැඩ වගේකට හෙට උදේම නැගිටින්න ඕනේ. අපි කැපුනා එහෙනම්. නුවන් අයියා, සචිත් , කට්ටා ඇතුලු අනික් උදවියටත් එහෙනම් සුභ රාත්‍රියක් ඇන්ඩ් බුදුසරණයි
සිරාවට කිවුවමයි මතක් උනේ යකෝ.. 1 ත් පහු වෙලා.. උඹල දිගටම බජනය කරගෙන පලයවු.. අපි ගියා . සචිය, ෆියුරි , නුවන් කස්ටියටම. ගුඩ් නයිට්.. බුදු සරණයි




මම කට්ටා;15088632 said:අයියෝ සල්ලි
![]()
![]()
අවසානයේදී මුට උරුම හිමිකාරිය ලැබී ඇති හැඩයි .........
ඔබට නිවන් සුව සහෝ !!!![]()
මට අපරාධ කරනවා බන් එකී 
මම පව්

හිනා වෙන්ඩ එපා බන්.![]()
![]()
අම්මෝ ඔව් මචන්, හිමිකාරිය කෙසේ වෙතත්, අපරාධ කාරියක් නම් හම්බෙලා තියනවා![]()
මට අපරාධ කරනවා බන් එකී
මම පව්
![]()
![]()




