කොහොමද_කෙල්ල

jds2012

Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    girlszq.gif


    මේක පොඩි කතාවක්.... දිගටම බලන්න ....


    කොහොමද කෙල්ල?

    :love: :love: :love:

    woman_overcomes_huge_adversity_02.jpg


    womanovercomeshugeadver.jpg


    මේකත් කියවන්න ..............

    Aimee Mullins නමින් හැදින්වෙන ඇය ඇයගේ කකුල් වල කෙණ්ඩයේ කුඩා අස්ථිය නොමැතිව උපත ලැබිය.ඇයගේ වයස අවුරුද්දක් සපිරෙද්දී වෛද්‍යවරුට ඇයගේ කකුල් දෙක දණහිස් ලගින් කපා ඉවත් කිරීමට සිදුවිය. නමුත් මැය විසින් ජිවිත සටන ගෙන යාම අත්නොහැරුවාය. ඇය ඇයගේ පාසලේ හොදම ධාවනශුරිය බවට පත්වුයේ පාද සහිත පිරිස් සමග පවා තරග වැදීමෙනි. 1996 දී පැරා ඔලිම්පික් තරග වලට පවා ඇය සහභාගී විය.එලෙසම චිත්‍රපට කිහිපයකට පවා රංගන දායකත්වයද ,නිරුපන් ශිල්පිනියක් ලෙසද කටුතු කරන මැය පෙන්ටගනයේ පවා රැකියාවේ නිරත වී ඇත. මැයට විවිද අවස්ථාවන්ට සහභාගී වීමට කෘතීම පාද යුගල 12 ක් පමණ ඇත.


    womanovercomeshugeadver.jpg


    womanovercomeshugeadver.jpg


    womanovercomeshugeadver.jpg


    womanovercomeshugeadver.jpg


    womanovercomeshugeadver.jpg


    womanovercomeshugeadver.jpg


    womanovercomeshugeadverw.jpg


    womanovercomeshugeadver.jpg


    womanovercomeshugeadver.jpg


    womanovercomeshugeadver.jpg


    womanovercomeshugeadverl.jpg


    womanovercomeshugeadver.jpg


    womanovercomeshugeadver.jpg


    womanovercomeshugeadver.jpg


    womanovercomeshugeadver.jpg


    මේ පින්තුර දෙස බලන්න....ඔබට දැකිය හැකිද දෙපා අහිමි කාන්තාවක්?

    womanovercomeshugeadver.jpg


    womanovercomeshugeadver.jpg


    womanovercomeshugeadverd.jpg


    woman_overcomes_huge_adversity_23.jpg



    අපිට අරක නෑ මේක නෑ කියමින් වැඩ පස්සට දමන හා තම ජීවිතය දෙස වෛරයෙන් බලන මිනිසුන්ට මැයගෙන් ගතහැකි ලොකු පාඩමක් තිබෙනවා. :yes: :yes:


    :love: :love: :love:
    :love: :love:
    :love:

    girlszq.gif
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    එල තර්ඩ් එකක් සහෝ
    11.gif
    ,බලන්න අබාදිතව ඉපදිලත් මෙයා කොයිතරම් දේවල් කරලා තියෙනවද කියල:).අපේ සමහරක්ට අතපය හොදට තිබිලත් අබ්බ්ගතයෝ වගේ ඔහේ ඉන්නවා:growl:.මේවා හොද පාඩම් හැමදේටම නෑ,බෑ කියන උන්ට:no:.

    හිත ඇත්නම් පත කුඩාද !:cool:
    +Rep

     
    • Like
    Reactions: jds2012

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    එල තර්ඩ් එකක් සහෝ
    11.gif
    ,බලන්න අබාදිතව ඉපදිලත් මෙයා කොයිතරම් දේවල් කරලා තියෙනවද කියල:).අපේ සමහරක්ට අතපය හොදට තිබිලත් අබ්බ්ගතයෝ වගේ ඔහේ ඉන්නවා:growl:.මේවා හොද පාඩම් හැමදේටම නෑ,බෑ කියන උන්ට:no:.

    හිත ඇත්නම් පත කුඩාද !:cool:
    +Rep

    :yes::yes::yes:
    :yes::yes:
    :yes: