කොහොමද_බ්‍රේක් පාර

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Volvo kiyanne ithin safety walin lokema hodama company ekak.
    Ford, Benz wage un power, speed, performance walata wadiyen invest karaddi Volvo eken Safety walata wadiye invest karanawa. Ekai unge wahana patta.

    Dan api use karana Seat belt eka hoygaththe Volvo, habai un eke patent eka thaman witharak thiyaganne nathuwa loketama free dunna.

    qKKDrJz.jpg

    Volvo technology :love:
     
    • Like
    Reactions: HSW

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    බ්‍රේක් ගහන්ඩ තව තත්පර කාලක් පරක්කු වුණානං :sorry:
    අනික පොඩි එකා ඉස්සරහට දුවනවා. නැත්නම් ඒත් වදිනවා. break ගහන්ඩත් දැක්ක එක තමා පුදුමේ.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    දිව්වත් හිතන්ඩ නැතුව ඇති බේරෙයි කියල.. ඒත් දිව්ව නිසා බේරුණ..
    මම එක පාරක් කොළඹ කටුනායක හයිවේ බස් එකේ යනකොට (මම කොහොමත් ඉස්සරහම සීට් එකේ තමා ඉඳගන්ඩ බලන්නෙ :P) එක පාරට බයික් කාරයෙක් දැම්මනෙ හරහට. බස්එක පෑලියගොඩින් හයිවේඑකට දාන්ඩ ස්පීඩ් කරං ආවෙ. ඒ වෙලාවෙ 50ට වගේ බස් එක එන්ඩ ඇති.
    බස් එක ඉස්සරහ මීටර් 10ක්වත් තියෙන්ඩ නැතුව ඇති. මට ජීවිතේටවත් ඔහොම දෙයක් වෙලා නෑ. ඒ හින්ද ඇස් දෙක පියා ගත්ත, බයික් කාරය රෝදෙට යටවෙලා මැරෙයි කියල.
    ඇස් දෙක පියාගෙන ඉන්නකොට බස් එක දඩ දඩ ගාල ගැස්සෙනව වගේ ඇහුණ. බස් එකේ කවු කැචර් වගේ එකක් තියෙන්නෙ. ඒක නිසා යට වුණේ නෑලු. බයික් කාරය තල්ලු වෙලා ඉස්සරහට ගියාලු..
    හැබැයි බස්එකේ ඩ්‍රයිවර් පට්ට බ්‍රේක් පාරක් ගැහුවෙ. මං හිතන්නෙ බස් එකත් සුපිරි. YuTongද කියල මට හරියට මතක නෑ.. අපරාදෙ මිනිහව යට වෙන්නෙ නෑ කියල දන්නවනං ඇස් දෙක ඇරන්ම සීන් එක බලාගන්ඩ තිබුණ.. ඇස් ඇරල බැලින්නං ටික වෙලාවකින් බයික් කාරය බස් එක ඉස්සරහින් නැගිට්ට, හොඳට බය වෙලා මිනිහ.. හුජ්ජ යන්ඩ ඇති..
    උඹ මීගමු පැත්තේ නේද? තොපේ පැත්තේ bike කාරයොත් ඔහොම තමා. විශේෂයෙන් දිවුලපිටිය පාරේ එහෙම යද්දී bike කාරයෝ පාර අයිනේ ඉඳන් එක පාරට දානවා. bike එක start උනානම් පාරට දැම්මා, ආයේ පස්ස බැලිලි එහෙම නෑ. අනික ගොඩක් වෙලාවට හෙල්මටුත් නෑ. වැදුනොත් එහෙම ගුටි කන්ඩ වෙන්නෙත් අපිටම තමා.
    අනික තමා scooter වල යන කොල්ලෝ. පාරේ නමනවා නැමිල්ලක්, ලොකු වාහන ගාවින් අඟලට ගන්නේ. පොඩ්ඩ එහෙමෙහෙ වෙලා වැටුනොත් යට වෙනවා.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    අනික පොඩි එකා ඉස්සරහට දුවනවා. නැත්නම් ඒත් වදිනවා. break ගහන්ඩත් දැක්ක එක තමා පුදුමේ.

    බ්‍රෙක් ගහන්නෙ නැ, ඔටො වදින්නෙ, ඩ්‍රයිවර් කරන දෙයක් නෙමෙයි ගොඩක් වේලාවට ඕවා දුවන්නෙ ඔටො ඩ්‍රයිව
     
    • Like
    Reactions: HSW

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    බ්‍රෙක් ගහන්නෙ නැ, ඔටො වදින්නෙ, ඩ්‍රයිවර් කරන දෙයක් නෙමෙයි ගොඩක් වේලාවට ඕවා දුවන්නෙ ඔටො ඩ්‍රයිව
    ආ.. ඒක තමා. නැත්නම් දකින්ඩ වෙලාවක් තිබ්බේ නෑ.
     
    • Like
    Reactions: ctooi

    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    Ape rate itin oya wage ewa tawa awurudu 100k witara yai.Sada kal TATA thamai ...:baffled::baffled::baffled::baffled:

    ටාටා ලේලන්ඩ් හින්ද තමා ලාබෙට කාල බිල ඉන්නේ..ඔය වගේ අයිටම් මෙහෙ ගෙනත් ඕවගේ ගානයි මෙන්ටෙනස් ඔක්කොම එකතු කරාම ඕවගේ අදින ටිපිටිප් එහෙම 250ක් විතර වෙයි තාම රටේ තියන බිස්නස් වලට දරන්න බෑ....ඉස්සර යුරෝපියන් ඒවා තිබ්බට දැන් මෙහෙ දුවන්නේ ලේලන්ඩ ටාටා තමා :sorry:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ටාටා ලේලන්ඩ් හින්ද තමා ලාබෙට කාල බිල ඉන්නේ..ඔය වගේ අයිටම් මෙහෙ ගෙනත් ඕවගේ ගානයි මෙන්ටෙනස් ඔක්කොම එකතු කරාම ඕවගේ අදින ටිපිටිප් එහෙම 250ක් විතර වෙයි තාම රටේ තියන බිස්නස් වලට දරන්න බෑ....ඉස්සර යුරෝපියන් ඒවා තිබ්බට දැන් මෙහෙ දුවන්නේ ලේලන්ඩ ටාටා තමා :sorry:

    කොහොමත් අපේ උන් ගහන Tax එකට ඕව ගෙන්නම වෙන්නෙ නෑ .comapny එකට වැඩිය ලබයක් ගන්නව අපේ ආන්ඩුව :rofl::rofl::rofl::rofl:
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    ඔටෝ වදිනවා කියල කියන්න පුළුවන් ට්‍රක් එක ලස්සනට කිසිම ලිස්සිල්ලක් මුකුත් නැතුව ගානට නවතිනවා හරියට ප්ලෑන් කරා වගේ ...ඔටෝ තිබ්බේ නැත්තන් මිනිහෙක් ඔය වැඩේ කරානන් එක්කෝ මිනිහ යට වෙලා නැත්තන් ඩ්‍රයිවර් බ්‍රේක් එක අඩියටම පාගලා ට්‍රක් එක පෙරලිලා...
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    ඔටෝ වදිනවා කියල කියන්න පුළුවන් ට්‍රක් එක ලස්සනට කිසිම ලිස්සිල්ලක් මුකුත් නැතුව ගානට නවතිනවා හරියට ප්ලෑන් කරා වගේ ...ඔටෝ තිබ්බේ නැත්තන් මිනිහෙක් ඔය වැඩේ කරානන් එක්කෝ මිනිහ යට වෙලා නැත්තන් ඩ්‍රයිවර් බ්‍රේක් එක අඩියටම පාගලා ට්‍රක් එක පෙරලිලා...

    ඖටෝ උනත් නැතත්. ABS සහ ESP දෙකම තියෙන්න ඇති අනිවා. නැත්නම් ඕක පෙරලිලා හරි ලිස්සලා ගිහින් හරි කෙලියක් වෙනවා.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Volvo kiyanne ithin safety walin lokema hodama company ekak.
    Ford, Benz wage un power, speed, performance walata wadiyen invest karaddi Volvo eken Safety walata wadiye invest karanawa. Ekai unge wahana patta.

    Dan api use karana Seat belt eka hoygaththe Volvo, habai un eke patent eka thaman witharak thiyaganne nathuwa loketama free dunna.

    qKKDrJz.jpg

    Volvo technology :love:

    :yes:මේක මමත් අහලා තියෙනවා.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460

    :)