කොහොමද_බිල

Nic

Well-known member
  • Sep 8, 2007
    10,224
    165
    63
    GoogleLand
    ඕකට රෙප් දෙන්නෙ අහවල් එකකටද බං... :lol:

    මෙකෙ ඉන්න උන් ගොඩක් මොක දාන්නෙත් රිප් එක බලාගෙනනෙ :lol: ඉතින් මු මෙහෙම අහන එකත් සාදාරනයි :P
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    මෙකෙ ඉන්න උන් ගොඩක් මොක දාන්නෙත් රිප් එක බලාගෙනනෙ :lol: ඉතින් මු මෙහෙම අහන එකත් සාදාරනයි :P
    ඇයි උබ රෙප් බලාපොරොත්තුවෙන් පෝස්ට් දන්නෙ නැද්ද???:confused::confused:මම දාන්නෙ අනිත් අයට දෙයක් ගන දැනගන්නයි ඒකෙ කල ගුණ සලකන අය රෙප් දාල යනවා:yes::yes:
    රෙප් දෙන්න බැරි නම් මට මොකද??????ඒකට ඔච්චර කෑගහන්න ඕනේ නැහැ :lol::lol:
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    හික්ස් මේව බිල්ද?
    ලක්ෂ 2 3 බිල් එනවානෙ බන් ඕන තරම්

    ඉතින් මට මොකද??????:lol::lol:මම කිව්වද ඒ ගණන් වලට බිල් එන්නෙ නැහැ කියලා:lol::lol:
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මොකක් හරි ආයතනයක ‍එකක් වෙන්න ඇති බන් ගෙදරක නම් වෙන්න කීයටවත් විදිහික් නෑ