ඕකට රෙප් දෙන්නෙ අහවල් එකකටද බං...![]()
ඉතින් මු මෙහෙම අහන එකත් සාදාරනයි 
ඕකට රෙප් දෙන්නෙ අහවල් එකකටද බං...![]()

ඒකට ඔච්චර කෑගහන්න ඕනේ නැහැ

ඇයි උබ රෙප් බලාපොරොත්තුවෙන් පෝස්ට් දන්නෙ නැද්ද???මෙකෙ ඉන්න උන් ගොඩක් මොක දාන්නෙත් රිප් එක බලාගෙනනෙඉතින් මු මෙහෙම අහන එකත් සාදාරනයි
![]()

මම දාන්නෙ අනිත් අයට දෙයක් ගන දැනගන්නයි ඒකෙ කල ගුණ සලකන අය රෙප් දාල යනවා



දන්නෙ නැහැ face book එකේ තිබ්බෙ.එකෙක්ට මේක ඇවිත්
මෙක අපේ පැත්තේ ගල් මොල් අයිතිකාරයෙක්ට ආපු එකක්.![]()
හික්ස් මේව බිල්ද?
ලක්ෂ 2 3 බිල් එනවානෙ බන් ඕන තරම්

මම කිව්වද ඒ ගණන් වලට බිල් එන්නෙ නැහැ කියලා

මොකක් හරි ආයතනයක එකක් වෙන්න ඇති බන් ගෙදරක නම් වෙන්න කීයටවත් විදිහික් නෑ



