කොහොමද_වැඩේ-මොකද_හිතන්නේ

amasin.

Banned
Feb 20, 2013
205
35
0
කොහොමද_වැඩේ-මොකද_හිතන්නේ

කොහොමද වැඩේ. මොකද හිතන්නේ.

news%5C2013%5C4%5Cimages%5Cnewsdumiya.jpg
Bharatha-Laxman-Premachandra.jpg
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මු මැරිලා අරු ඉතුරු උනානම් එත් එකයි බන් දෙන්නම බල්ලො කුඩු කාරයො වෙනසක් නැහැ
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,630
    1,569
    113
    මූ මළෙ නැත්තෙ උණ්ඩෙ පුකටද කොහෙදො වැදිලා තියෙන්නෙ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,591
    17,658
    113
    Auckland
    මු මැරිලා අරු ඉතුරු උනානම් එත් එකයි බන් දෙන්නම බල්ලො කුඩු කාරයො වෙනසක් නැහැ

    සිරා කතාව. ඔතන අරු ඉතුරු උනත් මහින්ද වැල යන අතට මැස්ස ගහයි.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මු මැරිලා අරු ඉතුරු උනානම් එත් එකයි බන් දෙන්නම බල්ලො කුඩු කාරයො වෙනසක් නැහැ

    උන් දෙන්නගෙන්ම අපිට වැඩක් නෑ ... ඒත් රටෙ මහ රජ්ජුරුවො නීතිය ක්‍රියාත්මක කරපු හැටි තමයි :dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපිට භාරතගෙන් වැඩකුත් නැහැ, දුමින්දගෙන් වැඩකුත් නැහැ, හිරුනිකගෙන් වැඩකුත් නැහැ, ඒත් මේ රටේ නීතිය ගැන දුකයි.. ලංකාවෙ වගේ නීති මේ ලෝකෙ වෙන කොහෙවත් නෑ.. කවුරුහරි එකෙක් කහ ඉරෙන් පාර මාරු නොවී පාර පැන්නොත් ඌට දඬ ගහනවා.. හෙල්මට් එකක් නැතුව බයිසිකලේ ගියොත් දඬ ගහනවා.. මේ වේස බල්ලා ඇස් දෙකට පෙනි පෙනි මිණී මරලා අද ලෝකෙට පේන්න හිනා වෙවී යනවා..! මුගෙ අම්මලට කෙලින නීතියක් මේක.. ඔය වගේ අපරාධකාරයො, ස්ත්‍රී දූෂකයො කීයක් නිදහස් කලාද බං..
     
    nimeshc

    Junior member
  • Jun 17, 2010
    106
    15
    18
    Chilaw
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: