කොහොමහරි මෙඩිසින් යන්න ඕනේ බන්😑

Chanthu 2020

Well-known member
  • May 3, 2020
    199
    272
    63
    අඩෝ සෙනාලෙක් නෙමෙ බන් ...මට මාර upset එක බන් ...තව ටිකක් වෙලා ඒ ගෙදර ඉදියනම් මන ඒ කැරියට ගහනවා...අම්මයි තාත්තයි තාම එහෙ මන් ආච්චිලගෙ ගෙදර ඉන්නෙ...
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    1618731409753.png
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මම ඉන්නෙ ආච්චිලගේ ගෙදර තාත්තගේ ගමේ....අපේ මාමා කෙනෙක්ගේ ලමයෙක් ටෙක් කරලා කැම්පස්....
    මම මොනවද කරන්නෙ කියල ඇහුවම මන් කිව්වා 1st එක ෆේල් දැන් 3rd එකත් කරනව කියලා..තව සෙට් එකකුත් ඉදිය බන් ඌ මාව චාටර් කරා වගේ සිද්ධියක් වුනා බන් මන් මේක ලියන්නෙත් ඌව හමගහන්න තරම් කේන්තියෙන්...
    අපේ අම්මටයි තාත්තටයි පට්ට upset එක බන් ඒ කැරියා මාව නෝන්ඩි කලා බන් හෙනට ඒ අස්සෙ ඒ මාමගේ පුතාගේ කෑල්ලගේ ගෙදරින් ඇවිත් ...
    මාමාකාරයා කියනව අපේ පුතා ඉගෙනත්ගන්නවා love ත් කරනවා කියලා ..මාව සෑහෙන්න pressure කරා බන් උන්....
    පස්සෙ මන් එකෙක්ටවත් වදින්නැතුව දමල ගහල ආවා බන් ආච්චිලගෙ ගෙදර ...
    මට මොනව කිව්වත් කමක් නෑ අම්ම තාත්තා ඉස්සරහ මාව චාටර් කලා බන් සෑහෙන්න...මට මාර අවුල් බන්
    හිත හදාගන්න කියලා මේකේ දැම්මේ
    42017.jpg
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඉතින් ඇත්තනේ . තෝ fail නේ .. ඉගෙන ගෙනත් නෑ love කරලත් නෑ .. මොන ලබ්බක්ද කරේ .. අනික යකෝ 3ර්ඩ් එක කරනේ 2 වෙනි එකට මොකද උනේ .. :LOL: :LOL:
     
    Chanthu 2020

    Well-known member
  • May 3, 2020
    199
    272
    63

    ඉතින් ඇත්තනේ . තෝ fail නේ .. ඉගෙන ගෙනත් නෑ love කරලත් නෑ .. මොන ලබ්බක්ද කරේ .. අනික යකෝ 3ර්ඩ් එක කරනේ 2 වෙනි එකට මොකද උනේ .. :LOL: :LOL:
    2 result ආවෙ නෑ පාස් ඇති කැම්පස් යන්න බෑ....fail වුනාට ඉගෙනීම අතෑරියෙ නෑනේ..මට දුක බන් අම්මා තාත්තා ඉස්සරහ උන් මාව චාටර් කරපු එක
     
    Chanthu 2020

    Well-known member
  • May 3, 2020
    199
    272
    63
    යමු යමු 3rd එකේ මෙඩිසින් යමු..... ඕ යේ!!! 🥴

    View attachment 120755
    මන් වැඩ කලේ නැතුව නෙමෙ බන් 3rd එක කරගෙන යනවා ..මේ වගේ වේස කතා අම්මා තාත්තා ඉස්සරහ කිව්ව එකයි මට දුක..ඒ මිනිස්සුන්ගේ මුනු කලු වුනා😑

    Meke thread dada indapan. Meke inna unge aashiwaden umba medicine yanawa aniwaaa
    මන් කලින් thread එකක දැම්මා අදින් පස්සෙ මේකට එන්නෑ කියලා ඔක්තෝබර් වෙනකං 13 ඉදන් අද වෙනකං වැඩ කරන්න බැරිවුනා බන් ..එහෙමෙහෙ ගියා..මන් මේකේ ලැගගෙන ඉන්නැ මේ සතියේ ටිකක් වැඩිපුර කිරිය පැත්තට ආවා
    ------ Post added on Apr 18, 2021 at 1:22 PM

    උබල කියන්නේ මන් අර තාත්තා ඌ දිහා බලල අඩපු එකා කියලද
    ------ Post added on Apr 18, 2021 at 1:26 PM

    හිතේ දුකට නිවෙන්න බන් මේක දැම්මේ...කොල්ලෙක්ට කෝල් කලා ඌ උස්සන්නෙත් නැ ෆෝන් එක
    ------ Post added on Apr 18, 2021 at 1:32 PM
     
    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    Umbata medicine yanna asawak thiyenam mewage forum wala laginne nathuwa umbe wadak karagena palayan.

    Igena ganna kale mewaye awith oluwata eka eka ewwa dagena umbata mokakwath karaganna wenne naha.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    2 result ආවෙ නෑ පාස් ඇති කැම්පස් යන්න බෑ....fail වුනාට ඉගෙනීම අතෑරියෙ නෑනේ..මට දුක බන් අම්මා තාත්තා ඉස්සරහ උන් මාව චාටර් කරපු එක
    ඉගෙනගත්ත නං fail වෙනවද .. fail වෙනවනං අත් ඇරලා තමා දන්නා ඕනේ අල්ලන් ඉදල මගුලක් කරනද .. දෙපාරක්ම කරලා බැරි නං .. උ කිව්වා කතාව ඇත්ත තමා ..
     
    • Dislike
    Reactions: lovethebomb

    Chanthu 2020

    Well-known member
  • May 3, 2020
    199
    272
    63
    ඉගෙනගත්ත නං fail වෙනවද .. fail වෙනවනං අත් ඇරලා තමා දන්නා ඕනේ අල්ලන් ඉදල මගුලක් කරනද .. දෙපාරක්ම කරලා බැරි නං .. උ කිව්වා කතාව ඇත්ත තමා ..
    උබත් ඒ මාමගේ type එකේ ඩයල් එකක්....යකෝ කොච්චර ඉන්නවද 1st,2nd ෆේල් වෙලා 3rd එකේ මෙඩිසින් අද්දපු එවුන්...අපේ ගෙවල් ගාව ඉන්න ඩොකත් එහෙමයි ....ලංකාවේ පලවෙනි හෘද බද්දය කරපු ඩොකා 1st එක පාස් , 2nd එක ෆේල් ,3rd මෙඩිසින් . ...ෆේල් වුනේ බැරිකමට නෙමේ ඕන්නැතිකමට වැල් බලල පිස්සු කෙලලා නසරානි වෙලා ඉදියේ මේකෙම ත්‍රෙඩ් දාලා ඇති ඒ ගැන...දැන් ඒ ඔක්කොම හදාගෙන 3rd එක කරගෙන යනවා....එක නෑයෙක්වත් ඔය වගේ බලු කතා කිව්වෙ නැ මේ පකයා ඇරෙන්න

    ඔහොම උඩගු, අනුන්ව පහතට දාලා කතා කරන් එවුන්ව ගනන් ගන්ඩ එපා බන්.
    ඕකුන්ට කවදා හරි වරදින හැටි උනවත් දන්නේ නෑ.
    නෑ බන් ..මන් ගනන් ගන්නෑ. මට දුක මූ අම්මා තාත්තා ඉස්සරහ කියපුකතා වලට..
    ------ Post added on Apr 18, 2021 at 1:58 PM

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    උබ උත්සාහයෙන් ඉගෙන ගනින් ආයේ නැත්තං උබට වෙන්නෙත් රික්රුට් AKA @nicjosh83 වගේ ගෙදට්ට මන් අරහේ අතන වැඩ කියල මේකේ මහින්දගේ පුක හෝදන්න තමයි යාලු ;-)
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,677
    167,338
    113
    එකමත් එක රටක
    නෑ බන් ..මන් ගනන් ගන්නෑ. මට දුක මූ අම්මා තාත්තා ඉස්සරහ කියපුකතා වලට..
    එක නෑයෙක්වත් ඔය වගේ බලු කතා කිව්වෙ නැ මේ පකයා ඇරෙන්න

    ඉතින් බන් ඔය උබට 3rd එකේ ගොඩ දාගන්න පුලුවන් adrenaline ටික මාමා දීල තියෙන්නේ.
    උබ ඉතින් ඕක මේකේ කියව කියව දුක බෙදාගන්න එපා. ඕව හිතේ තියාගනින් කාටවත් කියන්නේ නැතුව ටාගට් එකට යනකන්. කාටහරි කියලා දැම්මම ඒ ගැම්ම වෙලා උබේ හිත හැදෙනවා. :baffled:
     
    • Love
    Reactions: Chanthu 2020

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    උබත් ඒ මාමගේ type එකේ ඩයල් එකක්....යකෝ කොච්චර ඉන්නවද 1st,2nd ෆේල් වෙලා 3rd එකේ මෙඩිසින් අද්දපු එවුන්...අපේ ගෙවල් ගාව ඉන්න ඩොකත් එහෙමයි ....ලංකාවේ පලවෙනි හෘද බද්දය කරපු ඩොකා 1st එක පාස් , 2nd එක ෆේල් ,3rd මෙඩිසින් . ...ෆේල් වුනේ බැරිකමට නෙමේ ඕන්නැතිකමට වැල් බලල පිස්සු කෙලලා නසරානි වෙලා ඉදියේ මේකෙම ත්‍රෙඩ් දාලා ඇති ඒ ගැන...දැන් ඒ ඔක්කොම හදාගෙන 3rd එක කරගෙන යනවා....එක නෑයෙක්වත් ඔය වගේ බලු කතා කිව්වෙ නැ මේ පකයා ඇරෙන්න

    නෑ බන් ..මන් ගනන් ගන්නෑ. මට දුක මූ අම්මා තාත්තා ඉස්සරහ කියපුකතා වලට..
    ------ Post added on Apr 18, 2021 at 1:58 PM

    නෑ බන් ..මන් ගනන් ගන්නෑ. මට දුක මූ අම්මා තාත්තා ඉස්සරහ කියපුකතා වලට..
    ------ Post added on Apr 18, 2021 at 1:58 PM

    ලබ්බක් කරන යනවා .. කරන යනවනං මේවට එන්න වෙලාවක් කොහෙදෙන්ද .. තෝ ආයෙත් fail වෙන්ව sure එකට .. උට විතරයි කොන්දක් තිබිල තියෙනේ ඇත්ත කියන
     
    • Haha
    Reactions: vito and Roxxy2K

    Chanthu 2020

    Well-known member
  • May 3, 2020
    199
    272
    63
    ලබ්බක් කරන යනවා .. කරන යනවනං මේවට එන්න වෙලාවක් කොහෙදෙන්ද .. තෝ ආයෙත් fail වෙන්ව sure එකට .. උට විතරයි කොන්දක් තිබිල තියෙනේ ඇත්ත කියන
    🤣මන් මේ සතියෙම ගෙදර නෙමෙ ඉන්නෙ..මේ සතියේ තමා මන් වැඩිය ආවේ..අද ගෙදර යන්නෙ යන ගමන් account එකෙන් අයින් වෙනවා ..fb , twitter ,insta වල් නෑ ...උබ අනිත් අතට කියයි විභගේ ලග තියාගෙන මෙහෙම ඇවිදිනිවද කියලා..exam කල් ගියෙනැත්තම් කොහොමත් කොහෙවත් යන්නැ...

    උබලත් එක්ක තර්ක කරලා මටත් එපාවෙනවා උබේ කාලෙත් කනවා..ත්‍රෙඩ් එක edit කරලා දැන් තියෙන්නේ ....දාපු වෙලාවේ තිබ්බ දුකයි , තරහයි දැන් නිවිලා තියෙන්නේ ...දැන් පට්ට ගැම්මක් ඇවිල්ල තියෙන්නේ😀
    ------ Post added on Apr 18, 2021 at 2:34 PM
     
    • Like
    Reactions: hodakolla