මම ඉන්නෙ ආච්චිලගේ ගෙදර තාත්තගේ ගමේ....අපේ මාමා කෙනෙක්ගේ ලමයෙක් ටෙක් කරලා කැම්පස්....
මම මොනවද කරන්නෙ කියල ඇහුවම මන් කිව්වා 1st එක ෆේල් දැන් 3rd එකත් කරනව කියලා..තව සෙට් එකකුත් ඉදිය බන් ඌ මාව චාටර් කරා වගේ සිද්ධියක් වුනා බන් මන් මේක ලියන්නෙත් ඌව හමගහන්න තරම් කේන්තියෙන්...
අපේ අම්මටයි තාත්තටයි පට්ට upset එක බන් ඒ කැරියා මාව නෝන්ඩි කලා බන් හෙනට ඒ අස්සෙ ඒ මාමගේ පුතාගේ කෑල්ලගේ ගෙදරින් ඇවිත් ...
මාමාකාරයා කියනව අපේ පුතා ඉගෙනත්ගන්නවා love ත් කරනවා කියලා ..මාව සෑහෙන්න pressure කරා බන් උන්....
පස්සෙ මන් එකෙක්ටවත් වදින්නැතුව දමල ගහල ආවා බන් ආච්චිලගෙ ගෙදර ...
මට මොනව කිව්වත් කමක් නෑ අම්ම තාත්තා ඉස්සරහ මාව චාටර් කලා බන් සෑහෙන්න...මට මාර අවුල් බන්
හිත හදාගන්න කියලා මේකේ දැම්මේ
2 result ආවෙ නෑ පාස් ඇති කැම්පස් යන්න බෑ....fail වුනාට ඉගෙනීම අතෑරියෙ නෑනේ..මට දුක බන් අම්මා තාත්තා ඉස්සරහ උන් මාව චාටර් කරපු එකඉතින් ඇත්තනේ . තෝ fail නේ .. ඉගෙන ගෙනත් නෑ love කරලත් නෑ .. මොන ලබ්බක්ද කරේ .. අනික යකෝ 3ර්ඩ් එක කරනේ 2 වෙනි එකට මොකද උනේ ..![]()
![]()
මන් වැඩ කලේ නැතුව නෙමෙ බන් 3rd එක කරගෙන යනවා ..මේ වගේ වේස කතා අම්මා තාත්තා ඉස්සරහ කිව්ව එකයි මට දුක..ඒ මිනිස්සුන්ගේ මුනු කලු වුනා
මන් කලින් thread එකක දැම්මා අදින් පස්සෙ මේකට එන්නෑ කියලා ඔක්තෝබර් වෙනකං 13 ඉදන් අද වෙනකං වැඩ කරන්න බැරිවුනා බන් ..එහෙමෙහෙ ගියා..මන් මේකේ ලැගගෙන ඉන්නැ මේ සතියේ ටිකක් වැඩිපුර කිරිය පැත්තට ආවාMeke thread dada indapan. Meke inna unge aashiwaden umba medicine yanawa aniwaaa
උබල කියන්නේ මන් අර තාත්තා ඌ දිහා බලල අඩපු එකා කියලද
ඉගෙනගත්ත නං fail වෙනවද .. fail වෙනවනං අත් ඇරලා තමා දන්නා ඕනේ අල්ලන් ඉදල මගුලක් කරනද .. දෙපාරක්ම කරලා බැරි නං .. උ කිව්වා කතාව ඇත්ත තමා ..2 result ආවෙ නෑ පාස් ඇති කැම්පස් යන්න බෑ....fail වුනාට ඉගෙනීම අතෑරියෙ නෑනේ..මට දුක බන් අම්මා තාත්තා ඉස්සරහ උන් මාව චාටර් කරපු එක
උබත් ඒ මාමගේ type එකේ ඩයල් එකක්....යකෝ කොච්චර ඉන්නවද 1st,2nd ෆේල් වෙලා 3rd එකේ මෙඩිසින් අද්දපු එවුන්...අපේ ගෙවල් ගාව ඉන්න ඩොකත් එහෙමයි ....ලංකාවේ පලවෙනි හෘද බද්දය කරපු ඩොකා 1st එක පාස් , 2nd එක ෆේල් ,3rd මෙඩිසින් . ...ෆේල් වුනේ බැරිකමට නෙමේ ඕන්නැතිකමට වැල් බලල පිස්සු කෙලලා නසරානි වෙලා ඉදියේ මේකෙම ත්රෙඩ් දාලා ඇති ඒ ගැන...දැන් ඒ ඔක්කොම හදාගෙන 3rd එක කරගෙන යනවා....එක නෑයෙක්වත් ඔය වගේ බලු කතා කිව්වෙ නැ මේ පකයා ඇරෙන්නඉගෙනගත්ත නං fail වෙනවද .. fail වෙනවනං අත් ඇරලා තමා දන්නා ඕනේ අල්ලන් ඉදල මගුලක් කරනද .. දෙපාරක්ම කරලා බැරි නං .. උ කිව්වා කතාව ඇත්ත තමා ..
නෑ බන් ..මන් ගනන් ගන්නෑ. මට දුක මූ අම්මා තාත්තා ඉස්සරහ කියපුකතා වලට..ඔහොම උඩගු, අනුන්ව පහතට දාලා කතා කරන් එවුන්ව ගනන් ගන්ඩ එපා බන්.
ඕකුන්ට කවදා හරි වරදින හැටි උනවත් දන්නේ නෑ.
නෑ බන් ..මන් ගනන් ගන්නෑ. මට දුක මූ අම්මා තාත්තා ඉස්සරහ කියපුකතා වලට..ඔහොම උඩගු, අනුන්ව පහතට දාලා කතා කරන් එවුන්ව ගනන් ගන්ඩ එපා බන්.
ඕකුන්ට කවදා හරි වරදින හැටි උනවත් දන්නේ නෑ.
නෑ බන් ..මන් ගනන් ගන්නෑ. මට දුක මූ අම්මා තාත්තා ඉස්සරහ කියපුකතා වලට..
එක නෑයෙක්වත් ඔය වගේ බලු කතා කිව්වෙ නැ මේ පකයා ඇරෙන්න

උබත් ඒ මාමගේ type එකේ ඩයල් එකක්....යකෝ කොච්චර ඉන්නවද 1st,2nd ෆේල් වෙලා 3rd එකේ මෙඩිසින් අද්දපු එවුන්...අපේ ගෙවල් ගාව ඉන්න ඩොකත් එහෙමයි ....ලංකාවේ පලවෙනි හෘද බද්දය කරපු ඩොකා 1st එක පාස් , 2nd එක ෆේල් ,3rd මෙඩිසින් . ...ෆේල් වුනේ බැරිකමට නෙමේ ඕන්නැතිකමට වැල් බලල පිස්සු කෙලලා නසරානි වෙලා ඉදියේ මේකෙම ත්රෙඩ් දාලා ඇති ඒ ගැන...දැන් ඒ ඔක්කොම හදාගෙන 3rd එක කරගෙන යනවා....එක නෑයෙක්වත් ඔය වගේ බලු කතා කිව්වෙ නැ මේ පකයා ඇරෙන්න
නෑ බන් ..මන් ගනන් ගන්නෑ. මට දුක මූ අම්මා තාත්තා ඉස්සරහ කියපුකතා වලට..
------ Post added on Apr 18, 2021 at 1:58 PM
නෑ බන් ..මන් ගනන් ගන්නෑ. මට දුක මූ අම්මා තාත්තා ඉස්සරහ කියපුකතා වලට..
------ Post added on Apr 18, 2021 at 1:58 PM
ලබ්බක් කරන යනවා .. කරන යනවනං මේවට එන්න වෙලාවක් කොහෙදෙන්ද .. තෝ ආයෙත් fail වෙන්ව sure එකට .. උට විතරයි කොන්දක් තිබිල තියෙනේ ඇත්ත කියන